1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහො ගෙදර පෙම් පලහිලව්වක්ද?
  2. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොනවද?:oo::oo::oo: ගෙදර ඉදන්?:baffled::baffled:
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ නේද එයාගේ ආරක්ෂකයා උනේ....
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ ගාව ඔය පැනි සීන් නෑනේ අක්කියෝ...... මම සාමාන්‍යයෙන් කෙල්ලන්ව ගනන් ගන්නෑ..... වැඩිපුරම ඉන්නේ අක්කලා..
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹලගේ ඔෆිස් එකේ කෙනෙක්ද? මගේනම් අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්.... මාරම නැචුරල්.....
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා ගෙදරට වෙලා ඉදගෙන මොකද කරන්නේ.....
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ මොකෝ මේ උඩ පනින්නේ....
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කමක් නැද්ද?
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට ඇත්තටම කෙල්ලෙකුට හිත ගිහිල්ලා තියෙන්නේ...... මම තාම එක එයාට කිව්වේ නෑ... දැනට යාලුවෝ විදිහට ඉන්නවා.... දැන් මාස 6කටත් වඩා වැඩී...
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හප්පද බොල..... කට්ටිය කියපු නිසා මමත් කිව්වා.... කමක්නෑ මම අක්කම කියන්නම්.......
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ කියන නිසා ඔන්න ආයේ බිව්වා.....
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපිට ඔය ප්‍රශ්ණ නෑනේ...
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බීලා ආවා විතරයි බං....
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ උඹේ ආස්මි අක්කා..
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl::rofl:
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සරා අක්කි පවු....
  17. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes::yes:
  18. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පව් බං ඒ කෙල්ලගේ ඔලුව හිල් වෙන්න අනින්න එපා....
  19. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ බං....... මගේ කැරුලෑ ටිකක් ඇවිත් තියෙනවා..... ඒ ටික හොද කරගන්න ඔන...

    No contents