1. KDH

    🔴ලංකාවේ මුහුදු කලාපය පුලුල් කරන්න එපා.. -මෝදි වැඩ අරඹයි..Respect Ranil

    ඩොලමයිට් , ඉල්මනයිට් , ගැස්, ඛනිජ තෙල් නිධි අස්සේ කොබෝල්ට් නිධියකුත් මතු වෙලා
  2. KDH

    ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

    අන්තර්ජාලය හොග් ගාලා ගියා...:-(
  3. KDH

    වාද්දුව බීච් එක මේ දවස්වල පිරිසිදු නැද්ද?

    බීච් එක ලස්සනම අලුත්ගමින් එහාට .. බෙන්තොට ඉදන් පහලට
  4. KDH

    හර්ෂද සිල්වා

    bump
  5. KDH

    හොරණ ඉතිහාසයේ වැඩිම ජන ගඟ මාලිමාවට ගලයි..රත්නසිරිත් පරාදයි..

    බස් වලින් වත් සෙනග ඇද්දුවේ නැද්ද බං ? මිනිස්සු අතින් වියදම් කරගෙන ඇවිත්ද ?
  6. KDH

    නිමේශා සංදීපනි / Nimasha Sandeepani (❤️ ω ❤️)

    මේ ලබැදි කොමලියා නේ
  7. KDH

    අධිකරණය දුන් සිරදඬුවමෙන් පසු රැගෙන ගිය හිරුණිකා... නවතම දර්ශන මෙන්න

    සල්ලි බලේ දේශපාලන බලේ තමා ඉතින් ... සල්ලි තියෙන උං කොහොමහරි ගේමක් ගහලා එලියට එනවා ..සල්ලි නැති මිනිස්සු තමා ඉතුරුවෙන්නේ බන්ධනාගාර ඇතුලේ ... දේශපාලුවෝ කොහොමත් එළියේ ..
  8. KDH

    අධිකරණය දුන් සිරදඬුවමෙන් පසු රැගෙන ගිය හිරුණිකා... නවතම දර්ශන මෙන්න

    රෙනෝ නෙවි මචං රනිල්ගේ වැඩ තමා .... ඔව් බං... මහ ලඳ බොළඳ කාරණා කියලා මුං ඇප ඉල්ලන්නේ ... ළමයි ඉන්න කීයක් අම්මලා තාත්තලා ඇතිද බන්ධනාගාර ඇතුලේ ...
  9. KDH

    හිරුනිකාගේ ඇතුල

    අභියාචනයක් දාපන් පුළුවන් තරම් ඉක්මනට
  10. KDH

    අධිකරණය දුන් සිරදඬුවමෙන් පසු රැගෙන ගිය හිරුණිකා... නවතම දර්ශන මෙන්න

    ඒකට තමයි ඔය අඩිය තිබ්බේ ... සජියා විතරක් ඉතුරුවෙයිද දන්නේ නෑ උගේ පක්ෂේ ..
  11. KDH

    අධිකරණය දුන් සිරදඬුවමෙන් පසු රැගෙන ගිය හිරුණිකා... නවතම දර්ශන මෙන්න

    පොඩි දරුවන් තුනක් ඉන්නවා.. වැලිකඩ දාන්න එපා..- හිරුණිකා අධිකරණයෙන් ඉල්ලයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඇය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර...
  12. KDH

    අද ගහපු නිසා ගුරු-විදුහල්පති වර්ජනය හෙටත් - ජෝසෆ් ස්ටාලින්..⛔

    ගුරු සේවාවත් අත්‍යවශ්‍ය සේවාවක් කරන්න වෙයි වගේ .
  13. KDH

    විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්..⚡

    මුන්ට ගහන්න ඕනේ ලැට් වතුර ගූත් එක්කම
  14. KDH

    හොල්මන් මන්දිර වලටත් නිග්රහ කරන උං...... හොල්මන් ඇදුමින් කසිප්පු ගේන්න ගිහින් මාට්ටු වෙලා

    එහෙම කොරන්න හැකියාවක් නෑ කියන්නේ station රෝඩ් එකේ තොරණ තිබුනේ වෙසක් එකටනේ ... ------ Post added on 1719375785 කොළණිය හන්දියේ තෝසේ දන්සැලට ගියේ නැද්ද ? ------ Post added on 1719375828
  15. KDH

    වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා..........” සුබ ආරංචිය ”

    ලකේ පංකාව ... බලපන් ඉතින් දේශපාලුවෝ විතරක් වෙනස් කරලා හරියයිද මේ රටට ... මං දැක්කා අතුරුගිරිය හයිවේ interchange එකෙනුත් කෝටි ගානක් ගහලා කියලා ඒකෙ ටිකට් issue කරන එවුන්

    No contents