සයිට් එකෙන් බලලා තමා ගණන් දැම්මේ මං .. FB එකේ නම් තියෙනවා 25k ගානක් දාලා advertisement එකක් .. මන් දැක්කා ඒකට comment එහෙම තිබුනා ඒ කියන ගණන් වලට නෑ කියලා සයිට් එකේ ..මාත් යන්න හිතාගෙන ඉන්න නිසා පොඩ්ඩක් attention එකේ ඉන්නේ ..
මේක දැක්කම නම් හොටෙල් එක එපා උනා ..
Heritance Ahungalla hodayida...