1. KDH

    විසික්ක වුණා..

    සීට් බෙල්ට් දාලා ඉදලා නෑනේ
  2. KDH

    ස්වර්ණවාහිනියේ කිව්වා නිසා අල්ලලා තියෙන්නේ

    හිරු එකේ කිව්වේ උන් කිව්ව නිසා කියලා ...
  3. KDH

    "ආ මේන්" උණු වතුර

    :lol::lol:
  4. KDH

    ඉස්සර සල්ලි කාරයෙක්ගෙ ගෙදර photo එකක්

    බෆල් ඔච්චරයි .. 5.1 සිස්ටම් එකක්. පොලවේ ගැහුවත් වැඩ ------ Post added on 1711962349 AVR එක Yamaha එකක් මචං ...අරගෙන නම් අවුරුදු 4ක් විතර ඇති .. https://elakiri.com/threads/yamaha-rxv-485-av-receiver.1954833/ ------ Post added on 1711962439
  5. KDH

    පාර්ලිමේන්තුවට නාකියො යවලා වැඩක් නෑ.

    උ ගංජා ගහලා වගේ හොදටම :lol:
  6. KDH

    ඉස්සර සල්ලි කාරයෙක්ගෙ ගෙදර photo එකක්

    අපේ ගෙදර තියෙනවා ...තවම වැඩ .. ඊට පස්සේ තමා AVR එක ගත්තේ ..
  7. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    දැනුත් ලොකු වැල්ලක් හැදිලා තියෙනවා beach එකේ .. තිබුණු විදියටම හැදෙයි කියලා නම් හිතන්න අමාරුයි ..
  8. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    ඒ කාලකන්නියා කියලද වැලි පරේ මැද්දෙන් අලුත් මොයක් කැපුවේ ? බලපන් ඉතින් නූගත් හැත්තගේ වැඩ ... ඔව් ..කළුතර බේරුනේ කැලිඩෝ එක නිසා .. ------ Post added on 1711361013
  9. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    මෝඩයන්ගේ මෝඩ තීරණ බං... ඉස්සර ඔතන ගඟයි මුහුදයි පේන කොට මාරම ලස්සනයි ..
  10. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    මහවැලි ගඟ හෝර්ටන් තැන්නෙන් . කළු ගඟ සමනල රක්ෂිතයෙන් .
  11. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    ඔය පේන පාලම දෙක යටින් කළු ගඟ මුහුදට වැටෙනවා ...කළු ගඟ මතුගම යන්නේ නෑ.. කුකුලේ ගඟ තමා තියෙන්නේ ..කළු ගඟ කළුතර , කෙත්හේන , තෙබුවන , narthupana පැත්තෙන් එන්නේ .. ඔව් .. රත්නපුර පලාබද්දල පාරෙන් යනකොට හම්බවෙනවා කළු ගඟ පටන් ගන්න තැන .. ------ Post added on 1711356624
  12. KDH

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    නෑ ,.. කුකුලේ ගඟ වෙනයි . කළු ගඟ වෙනයි ..

    No contents