1. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ...... අද නිකන් ඉන්නේ..... ඒ නිසා කොල්ලා ඔන් ලයින්.....:P:P:P
  2. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ යකූ පළතුරු වට්ටි කඩයක් දාන්න කියලා බැලුවේ..... ඒත් ගාන වැඩී...... තව මුන්ට පිනට දෙන්නත් එපෑ.....
  3. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    මේ මොකෝ මේ.......
  4. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    සීසන් එක කොයි කාලෙද?
  5. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    පුජා භූමියේ පළතුරු කඩයක් දාන්න කීයක් ගන්නවාද බං.....
  6. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :oo::oo::oo:
  7. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    දේවිය දොයි වගේ..... සද්දයක් බද්දයක් නෑනේ....
  8. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl:
  9. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl::rofl:
  10. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    බොරු කියන්නෙපා..... පූජාවට්ටි කතාවක් මට කිව්වේ නෑ..... මේකා හිතලා තියෙන්නේ කුමාර අයියත් ඒකා වගේ කියලා....
  11. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    ගැරස් කොලුකරයා
  12. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl::rofl:
  13. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    මම දැන්නේ ටැග් ටික දැක්කේ... ගැරස් කොලුකරයා
  14. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    හැමදාම 2500 ගානේ දෙන්න ඔනද?
  15. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    මේකේ ඉන්න උන් තමා කිව්වේ කුමාර අයියට කීයක් හරි දීලා මොනවා හරි කරගන්න කියලා....
  16. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    සායෝ දෙව්දුවනි සමා අවසර;);)
  17. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :oo::oo:බය හිතෙනවා බං
  18. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    පූජාවට්ටිය තියලා තව 2500කුත් තිබ්බා. කපුවා 2500 සාක්කුවට ඔබා ගත්තා....
  19. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මියෝ....... තව පොඩ්ඩෙන් මම ඉවරයි....... මේකෙ සැරිසරන්න හරි අමාරුයිනේ...
  20. sadamol buwa

    ~~සංවාද මණ්ඩපය~~

    :oo::oo::oo:

    No contents