1. KDH

    ගාලු පාර වර්ෂ 1957-59 අතර...

    මං නම් හයිවේ එකේ යනවට වඩා අදටත් ආසයි ගාලු පාරේ යන්න... අලුත්ගමින් පස්සේ beach එක පට්ට ලස්සනයි ..
  2. KDH

    දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

    කළුතර කටුකුරුන්දෙත් ඔහොම එකක් වෙලා තිබුනා
  3. KDH

    මේ කරත්තෙ උබලට මතකද?

    ටකරං CTB බස් එක ගන්න නෑනේ .. මන් steam boat එකක් ගත්තා කාලෙකට කලින් .. ඒක හරියට ගියේ නෑ ...මෑතක් වෙනකන් ඒක තිබුනා .. දැන් කොහේද දන්නේ නෑ ..
  4. KDH

    පිහි වලින් ගහන්න බැ.. අතින් ගහපන්

    සිගිති පාතාලේ ... මුන්ව දැම්ම නැවැත්තුවේ නැත්නම් ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද හිතාගන්න බෑ ..
  5. KDH

    තෙල් නැව් එනවා 🚢

    ගාන තව ටිකක් අඩු කරලා හරියට කරනවා නම් මොකා ආවත් එකයි ..... මොකාගේ බල ශක්තිය උනත් කමක් නෑ දැන් නම් ...
  6. KDH

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    මතක නෑ බන් .... එහෙමද .. එළකිරියේ වැඩිම සෙට් එක ඉන්නේ කළුතරද ? නුවරද ?
  7. KDH

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    උඹලා පොඩි එවුන් ඒ කාලේ .. එහෙම නේද ? :lol: කෙල්ල මොනවා කරනවද කොහේ ඉන්නවද දන්නේ නෑ .. මට මතක විදියට කෙල්ලගේ තාත්තා police training එකේද මන්ද වැඩ කරේ .. ------ Post added on 1684478188
  8. KDH

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    අඩෝ මං මේ කොල්ලව දන්නවා .. කෙල්ලවත් දන්නවා .. එල්ලිලා ද කොහෙද නේ මැරුණේ ? පවුලේ හිටපු එකම දරුවා ..
  9. KDH

    පරණ තාලේ තොරණ තාම තියනවාද?

    ෆ්ලැෂර් කොට තවම තියෙනවා ...මං හිතන්නේ ෆ්ලැෂර් කොට ලේසි ඇති electronic circuit වලට වඩා ..ෆ්ලැෂර් කොට තියෙන ටෙන්ට් එක වටෙන්ම වහලා තියෙන්නේ ..
  10. KDH

    weශබන්දු තෙන්නකෝන් වැඩ පෙන්නයි ....................උපදෙස් මත කළුතර වෙරළේ ජෝඩු 13ක් පොලිසියට

    ඔතන වැටකෙයියා පඳුරු නෑ ..... තනිකරම වැල්ල විතරනේ ...කළුතර park එකට ගිහින් බලන්න එපැයි .. පොලිසියට ලේසි .. පයින් ම අරන් යන්න පුළුවන් ...බස් ඕනෙත් නෑ
  11. KDH

    සෝවියට් රුසියන් කෙටිකතා

    මෙන්න මේ පොත් දෙක තියෙනවද ?
  12. KDH

    Green Card Result Released

    Not Selected...

    No contents