තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා.
මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ.
මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ.