1. sadamol buwa

    බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදප#

    ලාංකීය සිනමාව වෙන රටවල් වල ලබ්බවල් එක්ක සංසන්දනය කරන්න එපා බං. මෙච්චරකල් ලංකාවේ හැදුනේ අමුම ගොං චිත්‍රපට.(ඉතා අතලොස්සක් හැරෙන්න.) ඒවා අතරින් ආලොකෝ උදපාදි හොද මට්ටමක තියෙනවා. දැන් අපි කරන්න ඔන ඌට අතදීලා තව තවත් මේවගේ හොද මට්ටමේ චිත්‍රපටි ටිකක් හැදෙන විදිහට වැඩ සලසන එක. පොඩි පොඩි අඩුපාඩු නැතිව...
  2. sadamol buwa

    Siripade wandanawa via Deraniyagala

    http://www.elakiri.com/forum/showthread.php?t=1782739 මේ පාරත් පට්ට බං
  3. sadamol buwa

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    එල එල. නිදහසේ ඉදලා වරෙන්.:rofl::rofl:
  4. sadamol buwa

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    උඹ තාම නිවාඩුද? මම දැක්කේ නෑ ඇවිල්ලා ඉන්නවා.:dull::dull:
  5. sadamol buwa

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    අතපය හොලවන් නැතුව හිටපන්..... ලෙඩේ හොද වෙනකම්.....
  6. sadamol buwa

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    පට්ට මචං. මේ ෆොටෝ ටික දැක්කම ඇත්තටම සතුටු හිතෙනවා. :D:D
  7. sadamol buwa

    Maleeka Sirisenage (.)(.)

    :(:(:no::no::no:
  8. sadamol buwa

    Maleeka Sirisenage (.)(.)

    මම 2017 ඉදලා හැදෙන්න තීරනය කලා. මම දැන් හොද ලමයෙක්.......
  9. sadamol buwa

    ටයර් වල කැන්වස් මතු වීම

    මේක බය නැතිව දාපන්. මේ දවස් වල පොඩි ඔෆර් එකකුත් යනවා. මම දැනට 30000ක් දුවලා තියෙනවා. කිසිම අවුලක් නෑ. බය නැතිව 60000ක් දුවන්න පුලුවන්.:):)
  10. sadamol buwa

    Siripade wandanawa via Deraniyagala

    daraniyagalin yanawanam kiyapan. mamath enawa.:):)
  11. sadamol buwa

    Siripade wandanawa via Deraniyagala

    Hatton Route.(Shortest)-----Completed:) Rathnapura aka Sri Palabaddala Route. (This is the trail where you can find the starting point of "Kalu" Ganga -----Completed:) Kuruwita aka Erathna Route.(Longest) -----Completed:) Rajamale Route.(Most Scenic) -----Pending:( Maliboda Route.(High...
  12. sadamol buwa

    එන්න අපි අපෙම පැටවු සුරකිමු

    කවුද බං. උඹලා ඌව දැකලා නෑ:):)
  13. sadamol buwa

    Adventurous journey to the hidden beauty..!

    patta machan ux2uDVYhAs0
  14. sadamol buwa

    එන්න අපි අපෙම පැටවු සුරකිමු

    ඒකට Sword_Fishතුත් ආධාර කලා;);)
  15. sadamol buwa

    Siripade wandanawa via Deraniyagala

    එල එල. ෆොටෝ ටිකක් එක්ක ත්‍රේඩ් එකක් දාපන්. උඹ කවද්ද යන්නේ?
  16. sadamol buwa

    Siripade wandanawa via Deraniyagala

    E para nam danne na ban.

    No contents