1. KDH

    අද ඉරිදා ගෝටා ගෝ ගම සූ ගාලා සෙනග...

    කන්න බොන්න ලැබෙන නිසා පවුල් පිටින් ඇවිත් පදිංචි වෙච්ච් උන් හිටියා .. ජිවිතේ හරි සරලයි ..
  2. KDH

    මුන් ටික් ටොක් කරන්නද බං කෝච්චියේ වහලේ යන්නේ..😄😄😄

    මේ වගේ එවුන් මැරෙන්නේ නැතිව අර රස්සාව කරන එකා තමා එලියට විසිවෙලෙත් මරුනේ
  3. KDH

    මෙන්න තවත් සාක්කි.... මුන් ඩයස්පෝරා කොටි පිල්ලියක්ම තමයි

    Ratta nam salli aran pattakata unane. Salli Hamba une nathi un set eka thawama raganawa.
  4. KDH

    August 9 Wasantha Mudalige

    මහින්ද ගෝටා අකුලාගෙන ගියේ හමුදාවෙන් වැඩක් නොගත්ත නිසා මිසක් උඹලට භයේ නෙවි .. එහෙනම් එදා ගහනකොටත් හමුදාවට ගහන්න තිබුනනේ භයේ දුවන්නේ නැතිව … එදා කඳුළු ගෑස් ගැහුවෙත් නෑ , වතුර ගැහුවෙත් නෑ .. ඒ උනාට කස්ටිය මිසින් අමෝ අමෝ ගහනාවෝ රිදෙනවෝ ගගා
  5. KDH

    Ceypetco තෙල් නැතුවත් සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා වැඩකරලා කෝටි 40ක් OT අරන්

    දැන් ගෝටා ගිහින් රනිල් ආවනේ … ඒත් හොරකම් මැරකම් වල අඩුවක් නෑනේ බං .. රනිල් එළවලා තව එකෙක් ගෙනාවත් ඔච්චරණේ බං …
  6. KDH

    Ceypetco තෙල් නැතුවත් සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා වැඩකරලා කෝටි 40ක් OT අරන්

    අන්න ඒක තමයි. දේශපාලුවෝ එලවන්න කලින් මේ වගේ උන් එලවන්න ඕනේ.. තම තමුන් හැදියල්ලා .. එතකොට රට හැදෙයි ..
  7. KDH

    ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

    ජොකෙක් විතරක් ඇති .. එතකොට හොදට පොලු පාර ඇගට වදිනවනේ .. ඊට පස්සේ කැමරාවට පෙන්නන්නත් ලේසියි .. අපිට ගැහුවා , අපි පොත් කියව කියව හිටියේ ඉහි ඉහි ඉහි කියලා .. අරගල කරනවා නම් return එකටත් ලෑස්තිවෙලා කරපල්ලා .. පඩ ටෝක්ස් දුන්නට හමුදාව පදිරි උනා කියලා උන්ට orders දුන්නා නම් එදා කන්නේ ඔහොම නෙවි …එහෙනම්...
  8. KDH

    ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

    අර කොන්ඩ පාට කරපු, කරාබු දාපු , පච්ච ගහපු , කොන්ඩ රැවුල් වවාගනිපු උන්ද බං අරගල කරන්නේ රට වෙනුවෙන් ?
  9. KDH

    අරගලකරුවෝ ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලති…😎😎

    මැරෙන්න ලෑස්තියි කියලා අරගලේට ආපු එවුන් මැරෙන්න භය වෙලා නේ අප්පා .. වෙඩි තියන්නත් කලින් කලිසමේ ගූ ගිහින් නේ අප්පා ,… මෙහෙම තමා මේකේ හමුදාවට බැන බැන පොස්ට් දාන එවුනුත් …
  10. KDH

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

    උඹ ජොබ් එකක් කරනවද ? උඹ වැඩ කරන්නේ බොස් කියන විදියටද ? එහෙම නැත්නම් උබ බොස් නම් උබ කියන විදියට වැඩ නොකරන මිනිස්සුන්ට මොකද කරන්නේ ?
  11. KDH

    අරගල ස්ථානය

    අද ගුටි කනකොට එදා තිබුන ගැම්ම කෝ? මෙන්න ගහනෝ ගොටාගෝ ගමට එන්න කියලා ආරාධනා කරන්න කෙනෙක් හිටියේ නැද්ද ? නැත්නම් ආරාධනාව මග ඇරලද අනිත් ලොන්තයෝ ටික ?
  12. KDH

    අන්තරේ කැඳවුම්කරුට අධිකරණයෙන් වරෙන්තු!

    ඔව්.. බලය තිබුනට ඒකෙන් වැඩක් ගත්තෙම නෑ …
  13. KDH

    අන්තරේ කැඳවුම්කරුට අධිකරණයෙන් වරෙන්තු!

    ගෝටා ඉල්ලාගෙන කෑවේ…. ඕකුන් හුරතල් කරලා
  14. KDH

    🙏🔥 රනිල් ලෙෆ්ට්

    Yapa lept 🤣
  15. KDH

    කුමාර් ගුනරත්නම් 😯

    ඒ උගේ නායකතුමා මෙහෙ කැට හොලවලා එකතු කරපු සල්ලි …….. බොහොම සාධාරණ සල්ලි ඒවා ..
  16. KDH

    අරගලේ උන්

    අරගලේ කරලා රනිල් ව දිනෙව්වා.. දැන් හරිනේ ?
  17. KDH

    රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදාව බලය ගත්තා

    අද සෑ කියලා අමුතු දෙයක් වෙන එකක් නෑ .. හමුදාව වෙඩි තියන්නේ නෑ ..

    No contents