කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අරගලයේ ක්‍රියාකාරියෙකු වන ‘දනිස් අලි’ නැමැත්තා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අපරාධකාරයෙක් යයි සමාජ ජාල වල වාර්තා පළ කර ඇත.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ කරන අයෙකු සඳහන් කර ඇත්තේ දනිස් අලි ඕස්ට්රේලියාවට ශිෂ්‍ය වීසා මගින් ගොස් වීසා කොන්දේසි...