සංගීතවේදී ගුණදාස කපුගේ
සංගීතවේදී ගුණදාස කපුගේ සූරීන්ගේ 66 වන ඡන්ම දින සැමරුම් උළෙල වෙනුවෙනි
රන් ස්වරෙන් යුග සවන් මන බැන්දු
ඔබට හැකි අන් කවර කොවු ලින්දූ
ක්‍රි.ව. 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ ඡන්මලාභය ලත් ඇල්ලමුල්ල කපුගේ ගුණදාස...