1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹත් හරහට පාරයි, කෙලින් පාරයි කපාගත්තේ මට කියලනෙ :angry::angry::angry: එහෙම උදව් කරපු මට පොඩ්ඩක් වෙලාව දීපන්කො. හෙට ගෙනත් දෙන්නං :dull:
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කපල ඉවරයි. ගෙනත් දෙන්නං. හිටපිය අඬන්නෙ නැතුව :angry:
  3. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    සුදූ මොකද ඔබ ඔතරම් මලානික කාගේ කීමකට වැටිලද මුලාවක පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක :P
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඊයෙන් පස්සෙ බොට මල මල මල මරද මල වෙලාද :lol:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කෑව කෑමක් මචං කාපුවා උඹ ඇහුවොත් මට බඩ යනවා :baffled:
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපෝ මෙහෙටත් ඇවිත්... කැපෙන්න ඕනෙ. දිරවන්නෙ නැති උන් එක්ක ඉන්න බෑ :no:
  7. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ත්‍රිවිල් මල්ලි #උපරිම වේදනාව, #ජනේලෙන් එබෙමුද?, උඩ තට්ටුවට, පිස්සුද උබට :eek:, උඹට ඔඩ්ඩිද?:eek:, රිදිලා™ :lol:, පොට්ට තට්ටයා :lol:, mr truth borukaraya, සෑහෙන්න රිදේවි ;)
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :P අහුවෙන්න එපා අතම කපනවා :P
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :lol::lol:
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹ නං හෙන ආතල් එකක් ගන්න ඇති. :P :P
  11. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    එහෙ බං සිගා වගේ ලස්සනට ඔතපුව තියෙන්නෙ මල්. හොයන්නත් බෑ. :P ඩීසන්ට් එකේ ගැහුවහැකි සිගා ගහනවා වගේ :rofl:
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඊයෙ වැදුන බං දුන් විසි වෙන්න :baffled:
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අද සිතෙනා දෙය නොබියව ලියවෙයි ගෙවුනු අතීතය මිහිරෙන් නැහැවෙයි තනිවී ලා............. ඔබ හා ඉඳගන කතා කරන්නට දවසක් නැති විය. ටුන්ටු ටුන්ටුන්ටු ටුන්
  14. යාළුවා

    මේ සතා අදුරනවද?

    ඕක කියපු ගමන් මමත් ඌට ඕකමයි. කිව්වෙ :baffled: මූ ඇමේසින් ස්පයිඩර්මෑන් 3 :lol:
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මමත් මෙහෙම එකෙක් වීම ගැන ඇති වන්නේ මහත් ආඩම්බරයකි :P:shocked:

    No contents