1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඇඟිලි ඕනෙ නෑ. මම අංගුලිමාල කියල හිතුවද :rofl: ඔයාගෙ අත දෙනවනෙ මට ඒ ඇති :P
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කුණු කරවල හරි යන්නෙ නෑ :baffled:
  3. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    :yes::yes::yes:
  4. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    සිගා පුරුදු උන එකාට අතාරින්න බෑ. හොඳම විකල්පය මල් ඌ සිගා අතෑරලා මල් ගැහුවොත් සෑහෙන්න ගොඩ යනවා.
  5. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මට පෝය නෑනෙ. මම කැතලික්
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම කෑවෙත් නෑ. පාන් කෑලි දෙකයි බටර් ජෑම් ගාල කෑවෙ. තුක් කෙසෙල් ගෙඩියකුත් කෑවා. දැන් බඩ දඟලනවා :dull: සම්බෝලයි බතුයි කෑවානං සැපයි
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ගෑණු කියන්නෙ ජරා ජාතිය.1% විතරයි හොඳ.
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බබක්ක නිව්ස් :dull: මල පන්නන්න එපා ඕව කතා කරලා. අවුස්සන්න එපා. අස්ප්ට් ගිහින් කොට්ට බබා බදන් අඬයි :(
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කොහොමත් නෑ
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කේ.:(
  11. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    බූරුවා. සිගා ගහනවනං සිගා අතෑරලා ගංජා ගහපන්. :dull:
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    වහිනවා බං :dull: සිරාවටම කරෝල ටිකක් බැදල ගත්තන් තව සෝක් :(
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ආ ඒකද? එයා එක්ක වැඩි බජනයක් නෑ දැන්
  14. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :Pමට ඕකුන්ව පේන්න බෑ. ජරා හැත්ත:dull: Thanks for d Compliment අපිට මොන පෝයද? :rofl:
  15. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    වැරදිලා නෙමේ. හිතල චොප්ප කලේ. :P
  16. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :dull: කව්ද
  17. යාළුවා

    මේ සතා අදුරනවද?

    පින දෙන්නත් පිනක් තියෙන්න එපැයි. අපි ෆුල් පව් අරූ ප්ලැට් :rofl:

    No contents