1. KDH

    මම මගේ කුක්කු ගැන ආඩම්බර වෙනවා - හිරුනිකා කියයි!

    එතන ගොඩක් හිටියේ wpc අයලු
  2. KDH

    අපිට පෙට්‍රෝල් ඕන නෑ

    එයාලට ඕනේ නෑ .. මොකෝ තෙල් පෝලිම් වල ඉන්නවා කියලද ..
  3. KDH

    පොලිස් කාරයෙක් ගුටි කනව ගුපියනේ

    Army va Police. waradi kawda manda. වලි දාගන්න ෂෙඩ් වහනවා කිව්වට වහන්නේ නැහැනේ ..
  4. KDH

    මිරිකනවෝ

    😂 Full cream milk factory
  5. KDH

    ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

    තමතමන් ආදරය කරන දේශපාලකයා රට පාලනය කරනවානම් රටට ආදරෙයි ..එතකොට තමා රට ගොඩගන්න වැඩ කරන්න…. නැත්නම් රට අගාධයට යන්න වැඩ කරනවා . අනුබල දෙනවා ..
  6. KDH

    ආමී පාට් පාරේ දාන්න ඇවිල්ලා බලු උන හිගන්නා 😂

    Kunu + water thama yata thiyenne. Ita passe kiyanawa petrol wala watura kiyala 😂. Oya kuren mannata oya wate inna un dannawada liters gana hadanna?
  7. KDH

    මුන්ට ඕන රට අරාජික කරන්න

    ඩිසලුත් නැති එකේ ඔහොම බස් එකක හරි දාගෙන යන එකත් ලොකුදෙයක් ... නැත්නම් පයින් එපැයි යන්න ..
  8. KDH

    මන්දපෝෂනය වැඩිම රටවල් අතර ලෝකයෙන්ම 7

    යහපාලන ආණ්ඩුව රටට අහිතකර මුකුත්ම කරේ නැද්ද බං එතකොට ? :lol:
  9. KDH

    🏏Pathum Nissanka🥳

    :love:

    No contents