date එක හරියට dd MM yyyy කොටු වලට වැදිලා නෑ .. S S M SHAFI කියලා ප්‍රින්ට් වුන නම කපලා S M M Shafi කියලා අතින් ලියලා .. මේ වගේ චෙක් valid ද ?
දන්න එකෙක් කියපන්කො ..
චෙක් එකේ dd MM yyyy කොටු වලට සෙට් වෙන්නේ නැතිව ඔය වගේ date එක ප්‍රින්ට් කරාම ඒක valid ද? චෙක් එකේ ප්‍රින්ට් වෙලා තියෙන නමත් කපලා (S M M SHAFI) .. Is this valid?