ජීවන මේ ගමන සංසාරේ
යැවේ නම් අන්ධකාරේ
නොලැබ ආ ලෝකේ
යා හැක් දෝ සොයා මාර්ගේ
ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල් වුණ මේ
දීප්ති විහිදේ විහිදේ
මා ය ඒ විහිදෙන ආලෝකේ
ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ
හද සෝකෙන් බර වූ නෙක වාරේ...