1. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    පූසන්ට මොන පපුවක්ද? ගෙදර එකා මයිල් ටික පීරනකන් පැත්තකට වෙලා හිටු :rofl:
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම ඔය වර්ග බොන්නෙ නෑ . 8 කාල් අයියගෙ බියර් එකක් තමා. අපි පොඩි ළමයි :(
  3. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මෙහෙම කියද්දී ආයෙ මේකට එන්න හිතෙනවා පපුව උණු වෙලා :P
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බොක්ක පිරිසිදු අය හමුවන්න එන්න ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පොඩි සොට් එකක් ගැහුවා ඉරේ :P තාම ගහනව :P
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    just checking :)
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඌ සාරියක් හොයන්න ගිහින් :(
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අහු උනා සෙට් එකක් කොරවෙන්නම. :baffled: දැන් ඒ ය යට කලිසමෙන් එල්ලිලා මැරෙයි :(
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම භාවිතා නොකළ තුරුම්පුව හෙවත් මගේ අනුකම්පා සහගත ප්‍රකාශයට හසු වී පී එම්, වී එම්, සහ චැට් මැසේජ් එවමින් නැවත එන්නැයි කියා හඬා වැළපුණු අයට මාගේ සාතිශය සංවේගය ඔය එකක්.
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී. සිටිමි. මම යමි. මම යනවා කියන්නෙ ආයෙ ඉතින් නොඑනම ගමනක් තමා :)
  11. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    :dull::dull:
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බ්ලැකී බ්ලැකී බ්ලැකී බ්ලැකී බ්ලැකී බ්ලැකී බ්ලැකී බ්ලැකී වරෙන් සොට් එකක් ගහන්න. :Pඅදනං ගෙනියනවා එකක් ඩෙපා :P
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹ ගැන රටම දන්නවා.. මම ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ :P
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඒකට සොට් එකක් දාගන්න වෙනවා
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ලයියා දැන් කියපන් උඹ ගේමද කියල :angry::angry:
  16. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අද බොමුද :P
  17. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    කවද හරි ඇමිනෙයි. එදාට මතක් වෙයි අපි වගේ උනුත් හිටිය නේද කියල කව්රුත් නැති වෙච්ච දාට
  18. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹේ සයිස් එක ප්‍රසිද්ධ කරන්න එපා යකෝ ලැජ්ජයි. උඹත් දැන් ස්ක්ර්වී වගේ වේගන එන්නෙ :lol: කොල්ලො බූරු ගහනවා කියන්නෙ ඇත්තද ඇතුලෙ :lol:
  19. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මට රිදෙන්නෙ යාළුකමට නිග්‍රහ කරන උන්ව දැක්කම. මට තාම මේ එළකිරියෙ යාළුකමට නිග්‍රහයක් කරන දෙන්නයි හම්බුනේ. එකෙක් කන්ෆර්ම්ඩ් මිත්‍රද්‍රෝහියෙක්.. අනික මේ ත්‍රෙඩ් එකේම ඉන්නවා. කන්ෆර්ම් වෙයි ළඟදීම... උන දාට අපි නෑ මළත් හෙටට. එදා හිටියා උන්ට වැඩකුත් නෑ අපිව මළත්.. එදත් එහෙමයි, අදත් එහෙමයි... හෙටත්...
  20. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ගීත ගායනා කරන්නෙ අයියෙ යාළුවන්ට මිසක් මාළුවන්ට නෙමේ. මාළුවො ඉන්නෙ අල්ලලා කන්න :rolleyes:

    No contents