අපේ සේරම ජෙප්පන්ට වෛර කළා. ඉස්සර කරපුව නිසා. අපිත් ඒව අත්විඳලා තියෙන නිසා
අපේ සීයා ජෙප්පන්ට ජාති ජාතිත් වෛරයි. එයා පෞද්ගලිකව අත්විඳලා තියෙන දේවල් නිසා
හැබැයි දැන් සෝමවංශත් නෑ. මම අනුරට කැමතියි. අම්මත් ටිකක් කැමතියි. ඒත් පරණ දේවල් නිසා අවුල. ඒව හදන්න මට බෑ. හැබැයි ජෙප්පො, UNP, Fonseka එකතු...