1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    විමලෙට රිදෙයි ඇඩෙන්නම :lol:
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    යකෝ ඕකා කොටවනව.. දැක්කෙ නැද්ද කඹ ඇදල :dull:
  3. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපිට පාන්ද බං. හැකර් යූ නෝ ඉඹුල් ඉන්නකන් :rofl:
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹව මතක් වෙලා උඹේ ප්‍රොෆයිල් එකට ගිහින් එනකොටම උමබ් රිප්ලයි දාල :shocked::shocked:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :baffled::baffled::baffled:
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :(:baffled:
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මතක නෑ දැන් සෑහෙන දවසක්නෙ. දැන් පහලට ගිහින් ඒක :dull:
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඒ ගතිය නවත්තගන්න බෑ. එක්කො එයාටත් අපි වගේ වෙන්න කියපන්. නැත්තන් අපේ ජෝක් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියපන් :(
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :(රිදුනා
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    එකක් කියලා නෑනෙ බං. හැම රෙද්දේම රිංගනවා. ඒක මොන ත්‍රෙඩ් එක උනත් අන්තිමට චැට් කරන්නෙ අපි :lol:
  11. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    රේඩියෝ කරනවද නෑ බං. එදා බයිටක් දුන්න අප්සට්ද දන්නෙ නෑ. පව් :(
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :Pයූ නෝ වට් අයි මෙන්ට් :(
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපිට එක තැනකට සෙට් වෙන්න තමයි හදාගත්තෙ. කොටින්ම ඕනෙ සෙට් එක ඉන්නව. තව එන්නත් ඉන්නව
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මේ බොල අර ෂයිනි කෝ :dull:
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඌ මට නිකන් ඔහෙ බැනල. බලු විදියටත් නෙමේ. මම ඌට රිදෙන්න පෝස්ට් එකක් දැම්මනෙ.. එකට අප්සට් යන්නම රිදිලා :baffled:
  16. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මමත් කුකුල් මස් කනවා. අදත් කෑවා. නෝමල් චිකන් එකයි ඩෙවිල්ඩ් චිකන් එකයි :P
  17. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    රෙප් දීල සංජනී. :P You must spread some Reputation around before giving it to hacker T again.:(

    No contents