ඔව් බං. අපිත් මේ ලාවට ගන්න ෆන් එකත් නැතිවෙන වැඩක් තමයි මුන් කරන්නේ. වැඩේ කරගත්තනම් මොන මගුලකටද බං ඔවා රෙකෝඩ් කරන්නේ. මුන්ට පට්ටම අසහනයක්නේ තියෙන්නේ,ගහපු එක් ආයේ බලන්නේ මොන ලබ්බක්ද බං. දැන් ඉතින් මුලු ලෝකෙටම බලන්න පුලුවන්නේ. ලීක්වෙනවා කියලා කීයක්නම් ලීක් වෙනවද බං. ඇත්තටම මුන් රෙකෝඩ් කරලා මොන...