1. KDH

    පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළට

    අනිවා..මාත් කෑවා....
  2. KDH

    NPP අප්‍රේල් 19 People's March #74වසරකසාපයනිමාකරමු #පන්නමු

    උදේ එනකොට මොරටුවේ තිබුනා
  3. KDH

    අඳුන්ගිරට මාණික්කාවතට මොකද උනේ

    පොත කියෙව්වම කතාව බලන්න හිතෙන්නේ නෑ...මං ඒ නිසා කතාව බැලුවේ නෑ..පොත කියවනකොට දැනෙන හැගීම් කතාව බැලුවට දැනෙන්නේ නෑ....සුපිරිම කතා දෙකක් තමා මානික්කවත සහ සෙන්කොට්ටන් කියන්නේ ...
  4. KDH

    NPP අප්‍රේල් 19 People's March #74වසරකසාපයනිමාකරමු #පන්නමු

    ගෙදර යන්නත් නෑ මුන්ගේ මගුල් නිසා ..... ඊයේ රත්මලානේ station පාරට දාගෙන ගියේ.... ගොළුමඩම හන්දිය ළග ඉදං ගාලු පාර බ්ලොක් වෙලා....
  5. KDH

    කැරී මියා

    මොඩ් වෙච්ච පූසෙක්...මීයෝ දැකලම නෑ
  6. KDH

    සහරාන්ගේ V8 එක සහා ජංගි සරා

    සහරාන් V 8 එක මෙහෙ තියලද කන්යාවියෝ බලන්න ගොහින් තියෙන්නේ ?
  7. KDH

    අවුරුදු උත්සවේ වලිය

    ගමේ ගැටව් ගැටිස්සියන් :lol::lol::lol:
  8. KDH

    සංවර්දන නිවුස් එකක් ගුපියනේ ... ahahahahah ahaaaa

    මූ ඩොලර් දීලා කෙලින්ම නැවෙන් ඩීසල් ගන්නවද ? පොන්සියා
  9. KDH

    GENERAL STRIKE ON 20TH. 🔴BREAKING

    ප්‍රයිවටයිස් කරන්න ගියත් ඔය මූසල හැත්ත පාරට බහිනවා .. බලපන්කෝ IMF එකෙන් අනිවා කියනවා රාජ්‍ය ආයතන ප්‍රයිවටයිස් කරන්න කියලා ... ඒත් ඔය පක්කු ඕවා කරන්න දෙන්නේ නෑ ...රට වලපල්ලටම තමා යන්නේ ....
  10. KDH

    අරගලය මර්දනය කිරීමේ සුදානමක්

    සිරාවටම බං ...දැන් එතකොට මේක ලියපු එකා සාකච්චා මේසේ යට ද ඉදලා තියෙන්නේ?
  11. KDH

    ජස්ට් අනදර් ඩේ ඉන් සිරි ලංකා.. 😏

    මේ කොහේ ෂෙඩ් එකක්ද ? කළුතර නෙවිනේ ...ඊයේ කළුතර ඉදන් වාද්දුවට එනකන් හම්බවෙන එක ෂෙඩ් එකකවත් fuel නෑ...ෂෙඩ් 7ක් තියෙනවා....
  12. KDH

    ඇන්ටෙක් සෙට් වෙලා.. සිකුරා උච්ච වෙලා..

    උඹ මාකට් කරන්නේ උබේ ටෝක්ස් ද? හැන්ඩ්සම් කමද? ලස්සනද ? පයිය ද?
  13. KDH

    ගෝටා එළවලා ඉවර වුනාම

    ඔව් ඔය කතාවලත් ඇත්තක් තියෙනවා ..
  14. KDH

    පැතුම් උත්ඝෝශණ වලට සහභාගී නොවෙයි

    අහ් එල . එහෙනම් ඉක්මනට ජනාධිපතිවරණෙ තියන්න කියලා බල කරමු.. ඇයි හොරෙන්ම ආවේ කීවානම් රතුපලසක් දාලා ගන්නේ ..
  15. KDH

    කෝ බන් දැන් කොරෝනා? 🤔🤔

    Ape office eke haduna kipadenekta tawama kassa thiyenawa. Dan 2 months wadi hadila.

    No contents