ගියා සතියේ මටයි අම්මට යි තාත්තාටත් හැදුන.. vaccine 3 ම ghala ඉන්නෙත්
හැබයි ද්වසයි උන.. 101 ට වගේ..
කැස්ස නම් තාමත් තියෙනවා.. උගුර අමාරුයි
හැබයි ද්වසයි උන.. 101 ට වගේ..
කැස්ස නම් තාමත් තියෙනවා.. උගුර අමාරුයි
ඒක ඔමික්රෝන්වලට වඩා සැර අඩුයි කියල තමයි මම නං කියෙව්වෙඅන්න පොදි බැදගෙන එනවා චයිනා වල සමහර පැති ලොක්ඩවුන් අලුත් ප්රබේදයක් ලූ ඩබල් බූස්ටර් ගැහුවත් හැදෙනවලු ජූනි වෙනකොට ඉන්දියාවට එනවලු
මොනවා උනත් ඔය මගුල ලෝකෙන් තුරන් වෙනවා නම් හොදයි බංඒක ඔමික්රෝන්වලට වඩා සැර අඩුයි කියල තමයි මම නං කියෙව්වෙ
ඉන්දියාවේ මොකද්ද අලුත් ප්රබේදයක් හොයාගෙන තිබ්බා..dan oka iwaray ban... hadunoth dawasak dekak una tiyei echxhara
අපිටත් මාස දෙකකට විතර කලින් හැදුනා. එක දවසක් උණ තිබ්බා. හෙම්බිරිස්සාව, කැස්ස තිබ්බ. තාම කැස්ස සෙමගතිය තියනවමොනවා උනත් ඔය මගුල ලෝකෙන් තුරන් වෙනවා නම් හොදයි බං
Ape office eke haduna kipadenekta tawama kassa thiyenawa. Dan 2 months wadi hadila.අපිටත් මාස දෙකකට විතර කලින් හැදුනා. එක දවසක් උණ තිබ්බා. හෙම්බිරිස්සාව, කැස්ස තිබ්බ. තාම කැස්ස සෙමගතිය තියනව