1. KDH

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සම්බන්ධයෙන් ඉන්න හොදම ඩොක්ටර් කවුද?

    Hadena ikmanata sanipa wenne na machan. Wayasata ena ledane. Habai hamotamath ehema wenne nalu. Samahara ayata ekaparak beheth biwamath hoda wenawalu.
  2. KDH

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සම්බන්ධයෙන් ඉන්න හොදම ඩොක්ටර් කවුද?

    Wife ge tatta ta haduna. Dan masa 4 k witara wenawa. Tawama hodatama hodatama hoda na. Prof. Srinath Chandrasekara. Asiri surgical. - meyata mulin pennuwe. Report maha godak ganna kiwa. Ewa normal. Beheth walata aduwak une na. A nisa tawa urologist lata pennuwa. Meya dipu ewama tama dila...
  3. KDH

    TV එකට කෙලවුනා....

    මොරටුවේ මාර්කට් එකේ උඩ තට්ටුවේ පිටිපස්සට වෙන්න කෙනෙක් ඉන්නවා...මං ලැප් එක , සබ් වුෆර් එක හදාගෙන තියෙනවා..වැඩ හොදයි..
  4. KDH

    මම හිඟන්නෙක් නොවෙයි - මහ බැංකු අධිපති

    ලක්ෂ ගානක පෙන්ෂන් එකක් තියෙන එකා හිගන්නෙක් වෙන්නේ කොහොමද?අපියි හිගන්නෝ
  5. KDH

    28 යනවා....

    පරිස්සමින් ගිහින් වරෙන්. ගුඩ් ලක් සුභ අනාගතයකට සුභ පැතුම්...!
  6. KDH

    One day in Thang alla

    :cool::cool::cool:
  7. KDH

    😷 2022 ත් හරි වගේ 😷

    ඒ ගැන නම් මාරම දුකක් තියෙන්නේ මටත්...පාර්ක් එකකට බීච් එකකට වත් එක්කන් යන්න විදියක් නෑ....
  8. KDH

    හෙට අපිට වුණත් මෙච්චරයි නේ

    ඉස්සරහ ඉන්න කෙනා නෙවි , පස්සෙන් ඉන්න කෙනයි වැදගත්...කව්ද ඒ? නංගිද නෑනද ?
  9. KDH

    නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින්

    සංවර්ධන නිලධාරීන්ට සමහර රජයේ නිලධාරින් පවා කැමති නෑ..
  10. KDH

    බෝකුන්දරදී SUV රථයේ හැපුණ පුද්ගලයා මරුට - ලක්ෂයක් ගෙවූ රියදුරුවරිය නිදහස් CCTV

    .අපෝ මාව ඊයේ ඔය මගුල් අවමගුලට සෙට් උනා බන්. කනත්ත ලගට එන්න විනාඩි 20ක් විතර ගියා රුවන්කඩේ ලග ඉදලා. බයික් මහා ගොඩක් පාර දිගට නවත්තලා තිබුනා..ඒ මදිවට police training එකේ passing out එකක් ;
  11. KDH

    Ios 15.2

    Awulak na puthe. 11 Pro Max

    No contents