මේක මගේ යාලුවෙකුට වෙච්ච සීන් එකක්. අපේ දහම් පාසලේ ටොයිලට් එක තියෙන්නනේ ටිකක් ඈතට වෙන්න. නිවාස තරගවලට ලමයිට එන්න කියලා තිබුනා සෙනසුරාදා දවසක හවසක. 4ට එන්න කියලා තිබුනේ. මම එදා යන්න පරක්කු උනා. මගේ බොක්කේ යාලුවා ඉන්නේ පන්සලට යන පාරේ. අපේ නිවාස නායිකාව පට්ට කෑල්ල. ඒකිත් එක්ක පහල පන්තියක එකෙකුත්...