උඹල ඔය තියන දේවල් මාරු කරන්න යන්න එපා. තරඟකාරිත්වය වැඩි වෙන්න වැඩි වෙන්න. උන් ටික දවසකින් සේරම දෙනව කොහොමත්.
ප.ලි.
වැඩේ තහනම්ද නැද්ද දන්නෙ නෑ. ඩිෂ් එකයි ඩිකෝඩර් එකයි තියේ නං හරවල ඕකෙන් චැනල් බර ගානක් නිකන් බලන්නත් පුළුවන් :P සවුදි වලදි එහෙමයි. මෙහෙත් පුළුවන්. තාම චෙක් කළේ නෑ. කලින් තිබ්බ...