1. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    එහෙම තම හැකරයා කිව්වෙ. ඌ නං එන්නෙ අපේ බයිට් වලට කෙලින්න. අහිංසක කොල්ලෙක් ඌ :baffled:
  2. යාළුවා

    :(

    :(
  3. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මෙතන නෙමේ බං..... අපි රාජගිරියෙ පොඩි ගෙට්ටුගෙදර් එකක් දාන්න හිටියෙ අද හැකර් ටී මහතාගේ සංවිධානයෙන් :P
  4. යාළුවා

    කොහෙන්ද බොල උස්සන්නෙ. හැමදාම උස්සපු මටත් කොර වෙනවා :baffled:

    කොහෙන්ද බොල උස්සන්නෙ. හැමදාම උස්සපු මටත් කොර වෙනවා :baffled:
  5. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    දවස් ගානකට පෝස්ට් දාන්නෙ නෑ හැබැයි බඩු ඔන්ලයින්. ඕපදූප මල්ලක් :P
  6. යාළුවා

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අද බාර් වහල නිසා මම සෙට් වෙන්න ආවෙ නැත්තෙ :P
  7. යාළුවා

    [IMG]

    [IMG]
  8. යාළුවා

    මහතාණෙනි තුප්පහි වැඩ කරන්න එපා.... :angry: මගෙ අසරණ පවුල ඔයා කඩන්නෙපා..... :P හොරා වගේ අපේ පොටෝ...

    මහතාණෙනි තුප්පහි වැඩ කරන්න එපා.... :angry: මගෙ අසරණ පවුල ඔයා කඩන්නෙපා..... :P හොරා වගේ අපේ පොටෝ දමන්නෙපා.... :baffled: දැන් තරහට කුණුහරුපෙන් බනින්නෙපා.... :(
  9. යාළුවා

    :baffled: dennatama yanna weida? :baffled:

    :baffled: dennatama yanna weida? :baffled:
  10. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඕකා එන්සිනා... රිප්ලයි කළේ නැතුවට හැම සෙද්දම බලනවා :lol:
  11. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    hariyatama danne na bro :no::no: bump :(
  12. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    eka thama mulinma kale. 13.1 no updates available kiyala aawa, mage driver ekata 13.1 walin passe support nathuwa athi. :( mama dan me 14.4 manual damma. balamu :)
  13. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    උඹල දෙන්න යනකොට අපි ඊරිසියාවට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරනවා. :P කුණු බිත්තර, බෝතල් කටු :baffled:
  14. යාළුවා

    ඕව උස්සපු පෝස්ට්.... :lol: වැඩිය හිතන්න යන්න එපා. අංගොඩ එක්කන් යන්න වෙයි :baffled:

    ඕව උස්සපු පෝස්ට්.... :lol: වැඩිය හිතන්න යන්න එපා. අංගොඩ එක්කන් යන්න වෙයි :baffled:
  15. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    NFS14.exe obapu gaman kela wenawa :lol::lol::lol:
  16. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    hodai
  17. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    thama gahuwe na :(
  18. යාළුවා

    මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා හැම තැනකදිම මට දිරිය...

    මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා හැම තැනකදිම මට දිරිය දුන්න..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...
  19. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මම ඊයෙ රෑ බැලුව. හොඳයි. හැබැයි එකේ මුලනෙ. තව ෆිල්ම් එකක් ආව නං හරි. වැඩ කෑලි දාල හරි බං. HD 2GB VGAත් තියෙන්නේ මම බලල ගත්තෙ gamedebate eken :dull:
  20. යාළුවා

    හැම හමුවීමකට නියමිත අවසානයක් දෙන්නම් සේරුන් වූව ගයනා ගීයට විරාමයක් දෙන්නම් මට කුමටද තව පසුවදනක්...

    හැම හමුවීමකට නියමිත අවසානයක් දෙන්නම් සේරුන් වූව ගයනා ගීයට විරාමයක් දෙන්නම් මට කුමටද තව පසුවදනක් නුඹගෙන්

    No contents