1. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ආ විමලෙ අයියෙ උඹට මම දෙන්නෙ බේත් බඩ යන්න අවුරුදු විස්සක් එක දිගට :lol:
  2. යාළුවා

    සිරිපාලගෙ හෙලුව

    54.යාළුවා දෙවෙනි එකේ නෑනේ :dull:
  3. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මේ මේ මමත් බේත් දෙන්න දන්නව හරිය.... :P මම හොර දොස්තර කෙනෙක්. මීගමුවෙ හොරට ඩිස්පෙන්සරියක් දාගෙන ඉන්නෙ.:rofl: අල්ලයි මගෙ නැට්ට :lol: මයිලක්වත් අල්ලනවා බොරු... අපි ලෝක හොරු හැබැයි අහුවෙන්නෙ නෑ :P
  4. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මානසික අවපීඩනය :dull:
  5. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මම විහිළුවක් නං නෙමේ කළේ... ඇත්ත කිව්වෙ
  6. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    වැඩිය නැමෙන්න එපා කොන්ද නැමුනොත් යුතු නොවන සිතිවිලි පහළ වෙයි :lol::lol:
  7. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අපිට නං උඹට හේමාස් වගේ කිසි අවුලක් නෑ :) මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිහින් බේරිලා තියෙනව. ඒකත් අවුරුදු 10කට වගේ කලින් ඉඳන්.:P ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ආතල් තමා :baffled:
  8. යාළුවා

    RoboCop [2014] HDRip XviD

    මගෙ NFS කොපිය 1.8GB
  9. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් ආව නං සේරම හරි ගස්සනවා :P
  10. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    තාම නෑ :no::no:
  11. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    නවලෝකේ පල :P
  12. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ගණන් ගන්න එපා මිනිහගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවෙ මම. ඌ මට ගැහුවා රිටර්න් එකට මෝල් ගහකින් :baffled::rofl:
  13. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    වරදක් උනාට පස්සෙ හොයල බලල දඬුවම් වෙන එක හොඳයි. ආයෙ නොවෙන්න. හැබැයි ඒ දේවල් ටිකක් ප්‍රසිද්ධ කරලා ගන්න ඕනෙ රටේ මෙහෙම දෙයක් වෙනවා අපි ඒවට දඬුවම දෙනවා කියල පේන්නවත්. හැබැයි ඉතින් වැරැද්ද වෙන්න කලින් හොයල බලල වැරද්දක් නොවෙන ක්‍රමයක් තිබුනනං ෂෝක් :)
  14. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අපේ පණ ගියත් ත්‍රෙඩ් එක අලයිව් :baffled: ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බුදු බොක්කක්. ත්‍රෙඩ් එකේ ඩොකාල දෙන්න. එකෙක් කිඹුල්ස්.... බොකු අන්කලයෙක්. මගෙ දත් වගයක් බේරලා දුන්න උපදෙසකින්... හැබැයි ඊළඟ සුමානේ ඉදන් දත් ඇන්දම රිදෙනවා :baffled::lol: අනිකා යූ නෝ බොකි ඇන්ටියෙක්. ලෙඩ වලට බොක්කෙන් සපෝට්. සනීප...
  15. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඔය යූ නෝ දවසක් මට බෙහෙතක් කිව්වා. එක වේලයි. ලෙඩේ සුන්
  16. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අනිවාර්යයෙන්ම
  17. යාළුවා

    RoboCop [2014] HDRip XviD

    පට්ට මචං. ෆිල්ම් එක. :) 8/10 දෙනවා මම. රොබෝකොප් ස්ටාට් ඒකනෙ. ඊළඟට එන වැඩ කෑලි දාපු ෆිල්ම් හොඳටම තියෙයි NFS බැලුවා. මගෙ කොපිය ශේප් :P පට්ට ෆිල්ම් එක. ඉස්සරහට තව හොඳ වෙයි
  18. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    වැරදි කෙනා. :baffled: කව්ද එතකොට R :P හා හා හොරෙ දැනුනා. තව ඩොකෙක් ඇවිදින් :P
  19. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඉවරයි ඉවරයි ඉවරයි :baffled:

    No contents