ඔබත් ඩෙනිම පට්ට ගහනවාද?
එදා මෙදා තුර ලෝකේ කොච්චර රෙදි වර්ග ඇදුම් වර්ග හොයාගන්න පුළුවන් වුනාට නිදහසේ අදින්න වයස් භේද ජාති භේද පන්ති භේද යකින් තොරව ලෝකේ ඕනම කෙනෙක් අදින ජීවිතයේ ඉතාම අවශ්‍ය කරන ඇදුමක් තියෙනවා.. ඒ තමයි ඩෙනිම ඔව් අපි අදින ඩෙනිම....
ඒත් එහෙම පට්ට ගහන ඩෙනිම අපට ලැබුනේ කෝමද, හදන්නේ කෝමද...