Israel-Palestine War ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    පළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ භූමියද ක්‍රමයෙන් හැකිළී ඇත. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරාබින් මෙන්ම යුදෙව්වන් ද කැරැලි ගැසූහ. 1947දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය අරාබින්ට හා යුදෙව්වන්ට අයත් වශයෙන් පිළිගත් අතර, ජෙරුසෙලම අන්තර්ජාතික නගරයක් බවට නම් විය. මේ සැලැස්මට යුදෙව්වන්ගේ අනුමැතිය ලද නමුත්, අරාබිහු එය ප්‍රතික්ෂේප කළහ.1948දී බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් ඉවත්වීමත් සමඟ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍යයක් එහි ප්‍රකාශයට පත් විය. එය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනිණි. බොහෝ පලස්තීනුවන් එය පිළිනොගත් අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් ද ඊට එරෙහි විය. එවක් පටන් මේ දක්වාම පලස්තීනුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින අතර, බටහිර ඉවුර හා ගාසාතීරය නම් පටු බිම්කඩට සීමාවී සිටී.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    යුදෙව්වෝ ටිකක් ලංකාවට ගෙනල්ලා දාන්න තියෙන්නේ. අවුරුදු විස්සකින් විතර ලංකාව යුදෙව් දේශයක් වේවි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    යුදෙව්වෝ ටිකක් ලංකාවට ගෙනල්ලා දාන්න තියෙන්නේ. අවුරුදු විස්සකින් විතර ලංකාව යුදෙව් දේශයක් වේවි
    Eth kamak na ban unge jaana kawalam wela hari ape unta mole padenawa nan parliment ekata hari haman un tikak yawanna. Nattan Namalage podi ekath janadhipathi wela thama nawatinne
     
    • Love
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    යුදෙව්වෝ ටිකක් ලංකාවට ගෙනල්ලා දාන්න තියෙන්නේ. අවුරුදු විස්සකින් විතර ලංකාව යුදෙව් දේශයක් වේවි
    Hmmmm mehe ganu tika balen allai arapan kiyala lol
     
    • Like
    Reactions: Mr Bones

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යුදෙව්වෝ ටිකක් ලංකාවට ගෙනල්ලා දාන්න තියෙන්නේ. අවුරුදු විස්සකින් විතර ලංකාව යුදෙව් දේශයක් වේවි

    mata nan aulak ne, sri lanka will become a better place
     
    • Like
    Reactions: Mr Bones

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    ඉතිහාසය ඔයිට වඩ එහා කියල කියනවනේ
    ඔය මෑත ඉතිහාසයනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Hmmmm mehe ganu tika balen allai arapan kiyala lol
    lassana mole thiyana sudu kali tikak lankaweth hadei ethakota 😻😻

    mata nan aulak ne, sri lanka will become a better place
    yes
    ------ Post added on Oct 18, 2023 at 6:21 AM

    Eth kamak na ban unge jaana kawalam wela hari ape unta mole padenawa nan parliment ekata hari haman un tikak yawanna. Nattan Namalage podi ekath janadhipathi wela thama nawatinne
    aniwaryayen ban math hithanne lankawe ewunge jana wenas wenna ona goda yanna nam
    ------ Post added on Oct 18, 2023 at 6:22 AM
     
    • Like
    Reactions: todd2231048

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    "මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය."

    අරාබි කියන්නේ ජන වර්ගයක් මිසක් ආගමික කොටසක් නෙවෙයි.
    ඒ අරාබි කියන ජන වර්ගය හැදිලා තියෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සහ මුස්ලිම් කියන මේ තුන් ආගමේම අයගෙන්.. එහෙම නැතිව අරාබි වෙනයි යුදෙව්වො වෙනයි කියල ජාතියක් නෑ... ලංකාවේ උන් දන්න බිබික්කමක් නෑ... අරාබි උන් කියන්නේ මුස්ලිම් උන් කියල හිත ඉන්නේ... මැදපෙරදිග මුස්ලිම් උන් කතා කරන්නේ අරාබි භාශාව උනාට ඒකේ අදහස අරාබි කතාකරන අය ඔක්කොම මුස්ලිම් කියන එක නෙවෙයි..