නමක් දාන්ඩ එන්ඩෝ
ඔන්න ඉතින් හැම දේකටම වගේ මේකටත් මම එලකිරියට අවා:). මගේ අලුත ඉපදුනු පුංචි පුතාට ලස්සන තේරුමක් එක්ක නමක් දාන්න උබලගෙනුත් උදව්වක් ඉල්ලන්න තමය් මේ හදන්නේ.:yes:
අකුරු කිව්වොත් බ, හ, ර, ස, ව විශේශයෙන්ම බයන්නෙන් ඕනෙ කියලය් අම්ම කිව්වෙ:oo: මෙහේ ඉතින් ලන්කවෙ වගේ නම් හොයන්න ටිකක්...