samsung s5

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
machanla mama tikak hoda phone ekak gannakan auruddakata vithara pavichchiyata samsung s5 ekak ganna yanne viatnam ekak. me phone hodaida? mokadda aula mewa QC pass nalu neda? ubala danna dewal kiyapalla ubala dannawanam ganna thanak, ekath watinawa mewata warrenty na neda? ay mewa mechchara gana adu:confused:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,132
    15,636
    113
    e kiyanne fake ekakda ganna hadanne??????????apo epa...eeta wada hoda nokia lumia ekak gannawa..oya bala android phones aragaththahama thama android epa wenne...oya labeta thiyena windows kattak ganin.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සැම්සුන්ග් වියට්නාම් වලත් ඔරිජිනල් එක එනවා බං.. හොර කොපි නම් ඉතිං වැඩක් නෑ.. පට්ට ස්ලෝව්..:dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Samsung Vietnam වලත් original එනවා.. replica ද කියල බලාගන්න IMEI.info ගිහින් IMEI number එක type කරලා බලපං.. ඔය 20 000 ට විතර තියෙන replica නම් ගන්න එපා.. ඊට වඩා හොදයි උබ LUMIA එකක් ගනින්..rs 15 000 ක් දීලා
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    e kiyanne fake ekakda ganna hadanne??????????apo epa...eeta wada hoda nokia lumia ekak gannawa..oya bala android phones aragaththahama thama android epa wenne...oya labeta thiyena windows kattak ganin.

    මචං ඩීන් උබේ G2 ෆෝන් එකට සිංහල දැම්මද...? යුනිකෝඩ් support ද...?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machanla mama tikak hoda phone ekak gannakan auruddakata vithara pavichchiyata samsung s5 ekak ganna yanne viatnam ekak. me phone hodaida? mokadda aula mewa QC pass nalu neda? ubala danna dewal kiyapalla ubala dannawanam ganna thanak, ekath watinawa mewata warrenty na neda? ay mewa mechchara gana adu:confused:

    ඔය Vietnam කතාව කොහෙන් අපු එකක්ද මන්ද :confused:
    Phone වර්ග තුනයි තියෙන්නේ

    1)Fake replica මේවා තමයි ඔය Vietnam අරව මේවා කියල විකුනන්නේ මේවා හදන්නේ samsung නෙවෙයි මොකද හරි Chinese company එකකින් samsung වගේ පෙන්න හදපුව. ගන්න නම් එපා :no:

    2)Samsung international version මේවා තමයි ගණන්ම Samsung හදපු Original phone මේවා කොහේ හැදුවත් Quality එකේ වෙනසක් නැහැ බය නැතුව ගන්න.

    3)Samsung region specific phone මේවා හදන්නේ Samsung හැබැයි මොකක් හරි රටක් හරි Carrier කෙනෙක් ඉලක්ක කරලා හදපුව උද-korean phone,at&t phone ගත්තට වරදක් නෑ පොඩි පොඩි ගැටළු එන්න පුළුවන්

    එහෙම නැතුව Samsung හදපු අඩු Quality phone market එකේ නැහැ QC Fail උන ඒවා විකුනන්නේ නැහැ එහෙම කියල ගොඩක් වෙලාවට විකුනන්නේ Fake replica
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Unicode danna ona naha ban.sinhala elatama wada.:yes:

    මං කිව්වෙ බං සිංහල යුනිකෝඩ් වලින් කරපු word file එකක් phone එකේ open කරල බලන්න display වෙනවද කියල....
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    fake jarawa nam ganna epa..salli natan podi ekak ganin..15/16 nam tiyenne lumia 520/ s duos 2 ekak ganin..natan singer eke huwaei g610 da mokakda 25000 eka 15000 ta denawa me dawas wala ekak ganin..lumia/ apple tamai mage nam kamatta

    s2,s3,s4,s5 / z2,z1 okkoma use karala android kujeeta wela inne..shik mala jarawa..eeta hapan umba koren/vietnam fake eva ganna yanne..danna okkotama lumia and apple vitarai recomend karanne. lumia 520 ekak ganin ..patta phone eka
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙ S3 i9300 phone එක john keels warranty එකක් එක්ක ගතෙ බං. එකත් made by Samsung Vietnam. එත් එක genuine එකක් බං. vietnam කියල තිබට fake ම නෙවෙ.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ganna epa machan owa wadak natuwa ati.godak aya kiyanawa wage ganna ekak wela tikak hoda ekak ganin.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    [/QUOTE]
    :yes::yes:

    මගෙ S3 i9300 phone එක john keels warranty එකක් එක්ක ගතෙ බං. එකත් made by Samsung Vietnam. එත් එක genuine එකක් බං. vietnam කියල තිබට fake ම නෙවෙ.

    :yes::yes::yes: