Duwata namak

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
onna machanla meparath mama elakiriye ape set eken udaw illanna hithuwa me para apita labune punchi du patikkiyek:love: ithin namak danna kiyala dunne du yanna:oo: ithin api uncommon lassana namak hoyanawa ekata ape elakiriye set ekenuth udaw illanna hithua:yes: puluwan vidiyata udawak deepalla

thanks ubalata ;)
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Congrats-on-your-baby-girl.png
     
    • Like
    Reactions: asanga456

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    දුලාංජලී. දුසිත්මි. දුසෙත්මි. දුනාජි. දුනාශි. දුනෝශි. දුල්සරා. දුස්නිකා. දුමාලි. දුනන්දිකා. දුල්මිණි. දුනිල්කා. දුසාරි. දුල්මිකා.

    අමාරුවෙන් ඔන්න නම් ටිකක් ගලපගත්තා.
     
    • Like
    Reactions: asanga456

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ජොනී බට්ට;16920037 said:

    දු යන්න විතරද මචන්. :oo:

    මෙන්න මෙක බලපන්
    http://babynames.lk/en/request


    එහෙම නැත්නම්

    consult Dath Kimbula :P

    congratz machan

    සුදු පුතා;16920062 said:
    දුලාංජලී. දුසිත්මි. දුසෙත්මි. දුනාජි. දුනාශි. දුනෝශි. දුල්සරා. දුස්නිකා. දුමාලි. දුනන්දිකා. දුල්මිණි. දුනිල්කා. දුසාරි. දුල්මිකා.

    අමාරුවෙන් ඔන්න නම් ටිකක් ගලපගත්තා.
    thanks machanla
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මගේ සුබ පැතුම්. දුවක් කියන්නේ ඉතින් ගෙදරට වාසනාවක් තමා. උබ දු යන්න කිව්වා ගමන් මගේ ඔලුවට අවා බන් මාර නමක්. හිනා වෙන්න නම් එපා හැබැයි.

    දුමකේති කියල :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දු යන්න විතරද මචන්. :oo:

    මෙන්න මෙක බලපන්
    http://babynames.lk/en/request

    අරිසෙන් අහුබුදු නෙ.....මත ඕක ගැන තමයි කියන්න හැදුවේ:rofl::rofl:

    එහෙම නැත්නම්

    consult Dath Kimbula :P

    එයා ඒවත් කරනවද?:oo::oo::oo:



    bivon randiv

    හ්ම්ම්ම් .....

    මට හිතෙනවා නමේ තේරුම තමයි වඩා වැදගත් කියලා.... මන් ගොඩක් නම් වල තේරුම් දන්නේ නැහැ....ඒ නිසා නමක් කියන්නේ නැහැ..... එත් ඔන්න මගෙනුත් සුබ පැතුම්.....:love::love::love: