1. lasantha79

    me photo eka thiyena video eka thiyenawada?

    me photo eka thiyena video eka thiyenawada?
  2. lasantha79

    Haig Club Clubman Whiskey:

    මේක පාවිච්චි කරපු අය ඉන්නවද? කොහොමද හොඳයිද?
  3. lasantha79

    Iphone 12 pro max price

    Iphone 12 pro max 256gb Gold colour ෆෝන් එකක් දැන් කීයක් විතර ඇද්ද? Battery health 90%. කිසිම හීරිමක්වත් නැහැ. ඔක්කොම සෙන්සර්ස් ට්රු ටොන් එහෙම වැඩ. ඔරිජිනල් බොක්ස් කේබල් එහෙම තියෙනවා. දැන් මාකට් ප්‍රයිස් එක කීයක් විතර වෙයිද?
  4. lasantha79

    Cameralk Help

    cameralk එකෙන් Sony camera එකක් ගන්න ප්ලැන් එකක් තියෙනවා. කොහොමද එකේ සර්විස් එක? මට තියෙන ප්‍රශ්නේ තමා එව්වා ඔරිජිනල් අලුත් camera ද කියලා. මොකද camera box එකක් වත් sealed box නෙවේ මම දැක්ක හැටියට.
  5. lasantha79

    ආයෙත් USD ගණන් ගිහින් නේද?

    ආයෙත් USD ගණන් ගිහින් නේද? දැන් 364 යි ඩොලර් එකක්.
  6. lasantha79

    වකුගඩු රෝගය

    මෙය මුහුනුපොතේ පලවූ පොස්ටුවකි. උපුටා ගත්තේ බොහෝ අය දේශීය වෙද්දු කියා ගන්න හොරුන්ට අසු වන නිසා වෙනි. ******************************************************* වකුගඩු ලෙඩෙක් දුටුවෙමි……………… පසුගිය නිවාඩුවට මගේ පියාව විල්පත්තු වනය නරබන්නට කැටුව යන්නට අපට සිදුවිය. මමත් මගේ සැමියාත් අපේ අම්මාත් එහි ගිය...
  7. lasantha79

    Irritable bowel syndrome කියන්නේ මොකද්ද?

    Irritable bowel syndrome කියන්නේ මොකද්ද? Irritable bowel syndrome කියන්නේ මොකද්ද? ලංකාවේ රෝගීන්ගේ දත්ත නැති වුනාට බටහිර රටවල 10% -15% අතර ප්‍රමාණයක් මේ රෝගය නිසා පීඩා විදිනවා . මගේ අත්දැකීම අනුව ලංකාවෙත් මේ හා සමාන ප්‍රතිශතයක් ඉන්නවා. ප්‍රශ්නය වන්නේ රෝග නිර්ණය බොහෝ විට මග හැරීමයි. බොහෝ විට මේ...
  8. lasantha79

    Zeon hybrid ගැන දන්නවද

    පොඩි උදව්වක් ඕනේ. zeon hybrid කියන වාහන ගෙන්වන company එක ගැන දන්නවද? එයාල රිලයබල් ද ? ලොකු උදව්වක්.

    No contents