1. D

    ඇයි ආයෙත් එන්නේ නුඹ

    ඇයි ආයෙත් එන්නේ නුඹ http://dineshumagiliya.blogspot.com/
  2. D

    යමු අපි නැගම් තල් අරනෙ

    යමු අපි නැගම් තල් අරනෙ http://dineshumagiliya.blogspot.com/
  3. D

    සිරගත නොවුන මගේ සිතුවිල්ල

    සිරගත නොවුන මගේ සිතුවිල්ල http://dineshumagiliya.blogspot.com/
  4. D

    ජිවිතය පමනක් ඇයි හැර ගියෙ.....

    ජිවිතය පමනක් ඇයි හැර ගියෙ..... http://dineshumagiliya.blogspot.com/
  5. D

    වැස්ස

    http://dineshumagiliya.blogspot.com/
  6. D

    මට දෙන්න මගෙ හිත

    මට දෙන්න මගෙ හිත http://dineshumagiliya.blogspot.com/
  7. D

    ජීවිතය

    පාට බොද උන සිතුවමක් වගෙයි ජීවිතය අපෙත් ලස්සනට තියෙන තුරු කාලයක් අගෙයි මුළු ලොවට හෙටත්. වියපත් වීම සොභාදහමක් තුරුණු විය අප ලද දායාදයක් එහෙත් රෑදෙනු බෑහෑ තුරුණුව හෑමදාමත් එය අපට කියා දුන් සොභාදම් නියමයක්. අවදානමක් අපෙ ලෝකය කවදත් යන එන දිනක් අපි කවුරුත් නොදත් මරණය නෑහෑ හෑමටම සොදුරු උනෙත් පින් පවු...
  8. D

    සමාවෙන්න මට

    හිරු පෑයුව ලස්සන දවසක් හිතුවෙම නෑහෑ අදුරු වෙන බවක් උනේ වරදක් සිත නොඉවසුන කමින් ලන් කරගන්නට මට නුඹ ඉක්මනින්. මහා හයියෙන් වෑටුන වෑස්සක් අරගෙන ගියා නුඹ මගෙ සෙවනින් තුරුළු වෙලා උන්න එක මොහොතත් නෑති උනෙ මට ඉතිරිකර කදුළක්. දුකයි හදවතට දරන්න බෑරි තරමක් පවසන්න බෑහෑ මට නුබට හෑර කාටවත් නුඹයි මගෙ දිවිය...
  9. D

    කාලය නුඹ

    බලා හිටියොත් නුඹ දෙස ඇදෙනවා දුර මොහොතින් මොහොත ලං උනොත් මා නුඹ වෙත යා හැකියි දුර නුඹත් එක්කම. ඉපදුන දා ඉදන් මගෙ තනියට හිටියා සෙවනෑල්ලත් ලග නෑති මොහොතට නුඹ ඈතෑර ගිය දිනට මම රෑදෙන්නෑ මෙලොව මතුවට. ලද දේ බොහොමයි මේ ටික කාලෙට ගෙවුන මතක සොදුරුයි නුබ ගෙන ආව හෙට නුඹ කුමක් ගෙන එවිද දන්නෑ මම හෙට දින...
  10. D

    රිදෙන සිත ළග

    රිදෙන සිත ළග කදුළ වි ඔබ දියව එළියට නික්ම යනකොට කලෙක සෙනෙහස වෙලා සිත් ගෑබ තුලම විසු ඔබ මතක් වේ මට. එසද කදුළෑලි අතින් අරගෙන බලා ලසොව්න් කදුළු - පෙම දෙස ඔබෙන් මා ලද එකම නිර්මල වස්තුවයි මේ සිතමි බෑතියෙන... http://dineshumagiliya.blogspot.com/
  11. D

    සුළග එන්න එපා මා සොයාගෙන

    සුළග එන්න එපා මා සොයාගෙන අකීකරු සුළං රොදක් පාරවා මගේ හිත ගෙන එනවා නුඹෙ මතකය මා වෙත සුළං රොදේ යන්න පියබා වෙනතක මම දෑන් තනිවෙලා ඈ ගිහින් දුරකට. මල් පෙති රෑගෙන සුළගේ මෙහෙ නොඑන්න ඈගෙ සුවද මුසුවෙලා ඒ හෑම මලකම අවා සෙනෙහෙන් යලි මා සොයාගෙන සුළගේ පාවෙලා වෙනතකම යන්න සිසිලසක් අද නෑහෑ හමන මද පවනක...
  12. D

    ගිළිහුනු කදුළු බිදු

    ගිළිහුනු කදුළු බිදු ගිළිහුනු කදුළු බිදු නිල් ඈස්වලට දුකක් වි දවසක පිණිකෑට වෙලා බිමට වටෙන කොට නිසන්සල ගොළු රෑට දෙව් විමන් මෑද දෙව් ලියන් ඈදි කසී සළුවල ගෙත්තමක් වී මෑකෙන කොට ආදරය වලාකුළු පව්වට දුක් ගීත නොඈසෙන රෑක දෙව්දුවේ තනිවෙල මම මේ සොහොන් කදු යට අවදි කර සිතල මෙ දෙනෙත් මත සුරගන තොල් තබා...
  13. D

    හමු වෙමු අපි මතු සසරේ

    හමු වෙමු අපි මතු සසරේ දෙපයට සීතල දෑනෙන වෙරලේ රෑලි අතරේ ආදරය මුමුනා උන් සොදුරු මතක අතරේ තවමත් මතකයි මට, දිවුරා ඔබෙ නළලතේ මම පෑතුවා සුරකින්නට ඔබ මේ සන්සාරේ. නුඹෙ ගෙදරින් අවසර නෑතිවිට මට ලෑබුනේ නුඹ හෑඩුවා අපමන සගවාගෙන ඔය දෑසේ මම පෑතුවේ නුඹෙ සතුටයි නිල් දෑසේ එනිසයි මා නුඹ කෑන්දාගෙන ආවේ රහසේ...
  14. D

    මගේ පුතේ

    දෑතේ කරගෑට කදුළු බිදු මගෙ දෑසේ බර නෑහෑ මේ හිතට මගේ පුතේ ඒත් පුතේ නුඹේ කදුළු බඩගින්නේ මට දරන්න බෑහෑ කවදාවත් පුතුනේ. නුඹෙ අම්මා ගියදා හෑර වෙන දීගේ මහ මෙරකට බර ආවයි මගෙ ලෝකේ නුඹෙ බඩගින්නට දෙන්නට කිරි නෑතත් පුතේ මම නුඹ සුරකින්නම නිරතුරු මේ ලෝකේ. මගේ කුසට අහරක් නෑති උනත් පුතේ නුඹෙ දුක් හෑම මට දී...
  15. D

    කුමටද මෙලෙස දියුණුවක්

    කුමටද මෙලෙස දියුණුවක් වේගයෙන් දුවන ලෝකයක නැවතිලා මොහොතකට සිතන්න හැකිනම් එකම වතාවකට තවදුරටත් අපි මිනිස්සුද යන වග. මනුස්සකම් යට ගිහින් කවදාවත් නැතිව මසුරන් ලොකුවෙලා මිනිස් හිත්වල මොකට දුවන්නද රන්කාසි පසුපස සිතුනා මට නුඹට නොසිතෙන මොහොතක. හෑම අතකින්ම ඉහලට නෑගෙන දියුණුව බලන්න සතුටුයි දෙනෙත්...
  16. D

    සිනාසුනේ කොහොමද නුඹ

    සිනාසුනේ කොහොමද නුඹ සෙනෙහස පිදුව හදවතට ආදරය දරන්න බෑරි උනි නුඹට දෛවය මට කල සරදමකට නුඹ ගියා මගෙන් දුර ඈතට. අවසන් වරට නුඹෙ නෙතු අග දිප්තිය දෑක්කෙ නෑහෑ මම කදුළින් බරවෙලා පලමු වතාවට නික්මෙන්න බෑරිව සිතින් දුර ඈත. නුඹෙ තනියට හිටියත් අප බෑහෑ දරන්නට නුඹෙ වෙන්වීම තනිකලේ ඈයි නුඹ මා මෙලෙස වසන්තයේ...
  17. D

    ඉතින් මට අවසරයි

    ඉතින් මට අවසරයි සකුණ සත්සර මියෑසි පාව යන සමනලුන් සරිසරන විශ්වයේ සිත් අරනේ ආදරේ පුරෝගෙන ජීවිතේ ජීවනය තවරන්න අවසරයි පන්සලක් වගේ හිත් අසපුවේ සෙනෙහසේ මල් පුසුම පුදසුනේ සදාකල් වන්දනා වි වෙන්න ඉතින් මට අවසරයි..... http://dineshumagiliya.blogspot.com/
  18. D

    ඉන්න සෑමදා පෙර ලෙසින්

    ඉන්න සෑමදා පෙර ලෙසින් යන්න දෙන්නට මගෙන් දුරකට හිත කියන්නැ කොහොමවත් ඉන්න මා ලග ඊයෙ වගෙම නුඹ පතන් නැ ආයෙමත්. වරද කාගෙද නොදනි මම දුන්නෙ නැහැ කදුළක් සිතා සමාවි මට හිදිනු මා ලග බැහැ ඉන්නට වෙන්වි නුඹෙන්. ඉනුවෙ කදුළක් ආදරේ තරමට සිතුවෙ නෑහෑ මම කිසිලෙසත් තෑනු ලෝකය සුසුම් අතරින් බිද වෑටෙයි නුඹටත්...
  19. D

    අමා ගගුලට පෑයුව පුන් සද

    අමා ගගුලට පෑයුව පුන් සද අමා ගගුලට පෑයුව පුන් සද බුදු සමිදුනි තිලොගුරු වඩිනු මෑනවි අප සෑම අතරට එතෙර කරනට ජිවිත ගමන් මග. දහම් ගගුල නිම්තෙරක් නෑති ජාති ආගම් කුල බේද පසෙක හල නිවන් යන මග දොරටු විවර කල සමිදුනි ඔබෙ දහම නිර්මල. අනේපිඩු සිටුවරුන් අද නෑහෑ දුදන ලෝකය නපුරු වි මහා කරුණාවෙන් බලනු මෑන...
  20. D

    සුසානයක සෑතප නුඹ

    සුසානයක සෑතප නුඹ සුසානයක සෑතප නුඹ යන්නට පෙර යලිත් නොඑන්නට කියන්නට හෑකිනම් හඩගා නුඹට මේ කදුළු වල අදෝනාව අහන් ඉන්න තව එකම වරක් නුඹ සුසුම්ලන ආදරයක කදුළු කව.. ආයෙත් වෙනදා වගේ දිනෙක හමුනොවෙනු ඈත කිසිවිටෙක අප ඉකිබිදින සිත තුලට සෑනසීම පමනක් ඉතිරිකර ඔබේ මතකය හුදෙකලා වී ඈත අප මුන ගෑසුන ඒ හෑම...

    No contents