හමු වෙමු අපි මතු සසරේ
දෙපයට සීතල දෑනෙන වෙරලේ රෑලි අතරේ
ආදරය මුමුනා උන් සොදුරු මතක අතරේ
තවමත් මතකයි මට, දිවුරා ඔබෙ නළලතේ
මම පෑතුවා සුරකින්නට ඔබ මේ සන්සාරේ.
නුඹෙ ගෙදරින් අවසර නෑතිවිට මට ලෑබුනේ
නුඹ හෑඩුවා අපමන සගවාගෙන ඔය දෑසේ
මම පෑතුවේ නුඹෙ සතුටයි නිල් දෑසේ
එනිසයි මා නුඹ කෑන්දාගෙන ආවේ රහසේ.
මගෙ පෑල්ලත සුරවිමනක් නොවුනත් නුඹට ප්‍රියේ
නුඹ හෑඩකලා නුඹෙ දෑතින් මගෙ ලෝකේ
අපෙ පොඩි පුතු නුඹ මට තෑගි කල දිනේ
දහසක් පෑතුම් ඉටු උනා මා පෑතු සිහිනේ.
කාලය ගෙවිලා අපිටත් රහසින් සොදුරේ
වියපත් වෙලා අපි දෑන් ඒත් තුරුණුයි ආදරේ
නෑහෑ දුකක් මේ හිතට සෑබෑ කලා නුඹෙ හීනේ
නික්මෙමු අපි එකට හමු වන්නට මතු සසරේ...
http://dineshumagiliya.blogspot.com/
දෙපයට සීතල දෑනෙන වෙරලේ රෑලි අතරේ
ආදරය මුමුනා උන් සොදුරු මතක අතරේ
තවමත් මතකයි මට, දිවුරා ඔබෙ නළලතේ
මම පෑතුවා සුරකින්නට ඔබ මේ සන්සාරේ.
නුඹෙ ගෙදරින් අවසර නෑතිවිට මට ලෑබුනේ
නුඹ හෑඩුවා අපමන සගවාගෙන ඔය දෑසේ
මම පෑතුවේ නුඹෙ සතුටයි නිල් දෑසේ
එනිසයි මා නුඹ කෑන්දාගෙන ආවේ රහසේ.
මගෙ පෑල්ලත සුරවිමනක් නොවුනත් නුඹට ප්‍රියේ
නුඹ හෑඩකලා නුඹෙ දෑතින් මගෙ ලෝකේ
අපෙ පොඩි පුතු නුඹ මට තෑගි කල දිනේ
දහසක් පෑතුම් ඉටු උනා මා පෑතු සිහිනේ.
කාලය ගෙවිලා අපිටත් රහසින් සොදුරේ
වියපත් වෙලා අපි දෑන් ඒත් තුරුණුයි ආදරේ
නෑහෑ දුකක් මේ හිතට සෑබෑ කලා නුඹෙ හීනේ
නික්මෙමු අපි එකට හමු වන්නට මතු සසරේ...
http://dineshumagiliya.blogspot.com/