පෙර සිරිතට වගාකර
අක්‌කරයට බුසල් 105 ක අස්‌වැන්නක්
අනුරාධපුර පිළිකා රෝහලේ මේ වනවිට ඉඩකඩ නැති තරමට රෝගීන් පිරී ඇත. මේ රෝගීන්ගේ හිත සුව පිණිස. ඔවුන්ගේ හිත් පිත් නොතලා ආගිය තොරතුරු ඔවුන් සමඟ කතාබහ කිරීම ඔවුන්ට මානසික සුවයක් බව වාට්‌ටු භාර පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරි හපුආරච්චි මහත්මියගෙන් දැන...