Pancha Kalayani

Apsara.N95

Member
Apr 4, 2017
33
16
0
In a Dream...
පංච කල්‍යාණ
පංච කල්‍යාණ නම් මෙසේය

දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද දත්
චවි කල්‍යාණ – නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද සම
කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද හිසකේ
මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද ශරීරාංග
වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද පෙනුම

Copied from here
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Machanla


    Pancha Kalayani Anga monawada

    පංච කාලකන්නි කියන්නේ කිසිම වැදගැම්මකට ඇති වැඩක් නොකර (අලුයම උදේ දවල් සවස රෑ )උදේ ඉදන් රෑ වෙනකම් එලකිරියේ මුණු පොතේ ලැගලා ඉන්න උන්ට බං :D:D:D:D විහිලුවක් හිනා වෙයන් බං
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පංච කල්‍යාණ
    පංච කල්‍යාණ නම් මෙසේය

    දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද දත්
    චවි කල්‍යාණ – නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද සම
    කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද හිසකේ
    මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද ශරීරාංග
    වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද පෙනුම

    Copied from here
    ලංකාවෙ ගෑනුන්ගෙ නම්
    දන්ත කල්‍යාණය – දත් හරියට මදින්නෙ නෑ හුගක් උන්ගෙ කට ගදයි
    චවි කල්‍යාණ – කලු පාට පැහැපත් නැති ගොරෝසු හමක් තියෙන්නෙ
    කේශ කල්‍යාණ – යාන්තන් ඒක ටිකක් තියනව
    මාංස කල්‍යාණ – පුක පොඩියි තන් පොඩියි ඒත් බඩ සෙක්සි
    වයං කල්‍යාණ – වයසට වඩා නාකි පාටයි

    යුරෝපෙ නම්

    දන්ත කල්‍යාණය – දත් පිරිසිදුව තියාගන්නව ගද නෑ
    චවි කල්‍යාණ – සුදු පාට දිළිසෙන මාරම ලස්සන හමක් තියෙන්නෙ
    කේශ කල්‍යාණ – දිග කොණ්ඩ තියනව එක්කෙක්කෙනා එක එක පාටට
    මාංස කල්‍යාණ – කතා කරන්න දෙයක් නෑ මාරම ෆිගර් එකක් තියෙන්නෙ. ශරීරාංග නියමටම තියනව
    වයං කල්‍යාණ – වයසට වඩා තරුණ පාටයි
    ආසියාවෙ රටවල පටන්ගත්තට ඒව ඉස්සර ඉදන් ස්වභාවිකවම තිබ්බෙ යුරෝපෙ ගෑනුන්ට