1. thilina chamara

    Subtitle Help.!!

    අපි බලන Film එකටම Subtitle එකත් Save කර ගන්න විධියක් තියෙනවද?මට ඕනි merge කරල පස්සේ film එක මොකකින් බැලුවත් සබ් එක වැඩ කරන විදියට හදා ගන්න.film එකයි sub එකයි වෙන වෙනම නැතිව film එකටම sub එක add වෙන ක්‍රමයක් නැද්ද යාලුවනේ...film එක covertනරන්නේ නැතිව නම් ගොඩක් හොදයි
  2. thilina chamara

    මේ ෆිල්ම් එක දන්නවද??

    මේ ෆිල්ම් එක දන්නවද?? කතාව මතක යන්තමින්.එක මනුස්සයෙක්ව පැහැර ගැනීමකට හෝ සිර ගත කිරීමකට ලක් වෙනවා..එතනින් පනින කොට එයාට පොඩි පොඩි දේවල් ටිකක් හම්බ වෙනවා..එයා හිතන්නේ ඒවා වැඩක් නෑ කියල.ඒ වුනාට එයා බේරිලා යන්නේ ඒවා නිසා..උදා-මෙයාව විදුලි දුම්රිය මාර්ගයක හිර වුනාම ආය කටුවකින් පරිපථයක් විනාශ කරල...
  3. thilina chamara

    video Cut

    :angry::angry: yaluwane video ekaka apita oni part eka kapala ganna thiyena softwares monada??video eka convert wenna oni na.trim karala gannai oni..:yes::yes:
  4. thilina chamara

    REP ++

    මගේ රෙප් පවර් එක වැඩි කරගන්නේ කොහොමද මචංලා......:sorry::sorry:
  5. thilina chamara

    dialog බලු වැඩ

    මචංලා ඩයලොග් එකෙන් එක එක මැසේජ් එවනවානේ.වැරදිලා හරි ඒවා බලද්දි මැසේජ් වල ලින්ක් වලට ගියාම එක එක මගුල් වලට subscribe කරගෙන දවස ගානේ සල්ලි කපා ගන්නවා.අයින් කරන්නත් අමාරුයි...:no::no: :frown: :( උඹලට මෙහෙම වෙලා තියෙයිද? ඒකට මොකද්ද කලේ?....;);)
  6. thilina chamara

    wi fi pass word ???

    android phn ekak wi fi connect wela thiyena router eke password eka balaganne kohomada ??? e phn ekenma balagannai oni....

    No contents