මේ ෆිල්ම් එක දන්නවද??

thilina chamara

Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    මේ ෆිල්ම් එක දන්නවද??

    කතාව මතක යන්තමින්.එක මනුස්සයෙක්ව පැහැර ගැනීමකට හෝ සිර ගත කිරීමකට ලක් වෙනවා..එතනින් පනින කොට එයාට පොඩි පොඩි දේවල් ටිකක් හම්බ වෙනවා..එයා හිතන්නේ ඒවා වැඩක් නෑ කියල.ඒ වුනාට එයා බේරිලා යන්නේ ඒවා නිසා..උදා-මෙයාව විදුලි දුම්රිය මාර්ගයක හිර වුනාම ආය කටුවකින් පරිපථයක් විනාශ කරල බේරෙනවා..කවුරු හරි මේ ෆිල්ම් එක දන්නවද???
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතාව මතක යන්තමින්.එක මනුස්සයෙක්ව පැහැර ගැනීමකට හෝ සිර ගත කිරීමකට ලක් වෙනවා..එතනින් පනින කොට එයාට පොඩි පොඩි දේවල් ටිකක් හම්බ වෙනවා..එයා හිතන්නේ ඒවා වැඩක් නෑ කියල.ඒ වුනාට එයා බේරිලා යන්නේ ඒවා නිසා..උදා-මෙයාව විදුලි දුම්රිය මාර්ගයක හිර වුනාම ආය කටුවකින් පරිපථයක් විනාශ කරල බේරෙනවා..කවුරු හරි මේ ෆිල්ම් එක දන්නවද???

    Paychek or check seen ekak
    oka ban ekek lab ekaka 4 years imachine ekak hoyagananwa
    Future eka balana. anna ekayi seene aka
     
    • Like
    Reactions: thilina chamara