Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SLT හොරවැඩ
මේ post එක දැම්මේ SLT එකේ මට කරපු ජරා වැඩක් ගැන කට්ටියට කියන්න. මාගේ තියෙන්නේ 35 GB Web Family Package එක. මෙයට මාරු උනාට පස්සේ මාස කීපයක සිට මාගේ download කරන ප්‍රමාණයට වඩා usage meter එකේ count වෙනවා. මේ ගැන මම complain කළා SLT එකට. ඒත් වැඩක් උනේ නෑ. මේ මස 10 වෙනකොට මාගේ...
sameera15852
Thread
Jun 14, 2014
Replies: 27
Forum:
ElaKiri Talk!
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිŞ
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිŞ ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න. 2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න. 3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න. 4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න. 5. ඇයව සිපගන්නා...
sameera15852
Thread
Jan 25, 2013
Replies: 5
Forum:
ElaKiri Talk!
Audi's self-parking car... Must See
b_m8DqTlOLE Repost danne na. :D
sameera15852
Thread
Jan 22, 2013
Replies: 18
Forum:
ElaKiri Talk!
Man Asai Hinawenna (Original Video With Sinhala Lyrics)
1CdMtluPfRo Lassana sinduwak. Mawa meka ahuwama mage pasal avadiyata gena giya.
sameera15852
Thread
Nov 22, 2012
Replies: 5
Forum:
New Music
දස මහා යෝධයෝ
1. නන්දිමිත්‍ර යෝධයා කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක...
sameera15852
Thread
Nov 2, 2012
Replies: 41
Forum:
History
තීරු සංකේත (Bar Code)
උපුටාගත්තේ මුහුණු පොතෙන්..... Repost නම් සොරි
sameera15852
Thread
Oct 2, 2012
Replies: 10
Forum:
Education
පිස්සු ලෝකයක්
Repost Danne Na. FB aken gaththe.
sameera15852
Thread
Sep 27, 2012
Replies: 9
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාව තුල වැඩ වසන ගෞතම බුද්ධ ධාතූන් #
ශ්‍රී ලංකාව තුල වැඩ වසන ගෞතම බුද්ධ ධාතූන් # සියලු දෙනාගේම දැනගැනීම පිනිස ඉදිරිපත් කරයි...පසුගිය දිනවල මෙරටට වැඩමවූ ශ්‍රී සර්වඣය ධාතුන් වහන්සේගේ සහ අප රට පුරා වැඩසිටින සියලුම ධාතූන් වහ්න්සේලාගේ ආනුභාවයෙන් අප රටට සෙතක්ම අත්වේවා.......!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!
sameera15852
Thread
Sep 27, 2012
Replies: 2
Forum:
ElaKiri Talk!
ඔබේ බැoකු කාඩ්පත නැතිවුනහොත්...
ඔබේ බැoකු කාඩ්පත නැතිවුනහොත්... සමාජය දැනුවත් කිරීම පිනිස ඉදිරිපත් කරන ලදී.ඊ මේලයක් ඇසුරෙනි.හැකි සෑමවිටම ඔබගේ අවශ්‍යතා සදහා දේශීය බැoකු ජාල තොරාගන්න.
sameera15852
Thread
Sep 27, 2012
Replies: 2
Forum:
ElaKiri Talk!
ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිŠ
ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිŠ යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල. යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ...
sameera15852
Thread
Sep 25, 2012
Replies: 3
Forum:
ElaKiri Talk!
කතරගම දෙවියන්ගේ හාස්කම් 04
කතරගම දෙවියන්ගේ හාස්කම් 04 කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ. වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට...
sameera15852
Thread
Sep 3, 2012
Replies: 10
Forum:
History
කතරගම දෙවියන්ගේ හාස්කම් 03
කතරගම දෙවියන්ගේ හාස්කම් 03 කතරගම දෙවියන් යනු මහසෙන් රජු බවට පවතින විශ්වාසය නිසා කතරගම දෙවියන් බෞද්ධයෙකු බවට ජන විශ්වාසයක්ද පවතී. තවත් මුඛ පරම්පරා කතාවකින් කියවෙන්නේ කතරගම දෙවියන් සෝවාන් ඵලලාභි දෙවියකු බවයි. නමුත් කතරගම දෙවියන් වැඩිපුරම පිහිට වන්නේ හින්දු භක්තිකයන්ට යැයිද විශ්වාසයක් තවත්...
sameera15852
Thread
Sep 1, 2012
Replies: 8
Forum:
History
කතරගම දෙවියන්ගේ හාස්කම් 02
කතරගම දෙවියන්ගේ හාස්කම් 02 කතරගම දෙවි`දුන් පිළිබදවූ විශ්වාසය පානම්පත්තුවේ ජනතාවගේ හදවත් තුළ පැළපදියම්වී ඇත්තේ විවිධ හාස්කම් හේතුවෙනි. ඒ නිසා කතරගම දෙවි`දුන් උදහස් කරගැනීමට කතරගම දෙවිදුන්ගේ අඩවියේ වෙසෙන කිසිවෙකුත් කැමති නැත. දශක ගණනාවකට පෙර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය...
sameera15852
Thread
Sep 1, 2012
Replies: 9
Forum:
History
කතරගම දෙවියන්ගේ හාස්කම් 01
කතරගම දෙවියන්ගේ හාස්කම් 01 ‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්...
sameera15852
Thread
Aug 31, 2012
Replies: 0
Forum:
History
අයහපත් කිරණ පරාවර්තනය කරන මැණික් සිරුරේ ස
අයහපත් කිරණ පරාවර්තනය කරන මැණික් සිරුරේ ස කුමන හෝ හේතුවක් නිසා මැණිකක් පළඳින්න යයි පැවසූ විට බොහෝ අය අතින් සිදුවන්නේ නිර්දේශ කළ ආකාරයේ මැණික් ගලක් මිලදීගෙන එය තමන් කැමති ආභරණයකට ඔබ්බවා පැළඳීමය. එහෙත් මැණික් පැළඳීම තුළ ඊට එහා ගිය තව බොහෝ දේ ඇති බවත් ඉන් ලැබිය හැකි යහපත වඩා ප්‍රබල...
sameera15852
Thread
Aug 31, 2012
Replies: 5
Forum:
News
මහනුවර බාලිකා පාසලේ ‘ලේ හලන භූතයා’ සොයාග#
මහනුවර බාලිකා පාසලේ ‘ලේ හලන භූතයා’ සොයාග# 2011 සැප්තැම්බර් 17 සෙනසුරාදා අලව්වේ දී සිදුවූ දුම්රිය අනතුර තවමත් බොහෝ දෙනකුට මතකය. ඉන් බරපතළ තුවාල ලැබ රෝහල් ගත කොට සිටි මහනුවර ප්‍රධාන පෙළේ බාලිකාවක සිසුවියක ඉන් මඳ කලකට පසුව මිය ගිය පුවත එතරම් ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් 2012 ජුනි 29...
sameera15852
Thread
Aug 31, 2012
Replies: 1
Forum:
News
පුලුවන්නම් මෙයාගේ නහය අල්ලන්න
පුලුවන්නම් මෙයාගේ නහය අල්ලන්න මේ ලින්ක් අකට ගිහින් බලන්න http://www.selfcontrolfreak.com/slaan.html උපුටගනිමකි......
sameera15852
Thread
Aug 29, 2012
Replies: 0
Forum:
ElaKiri Talk!
සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක
සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක් ►►►► මේ කතාන්තරය 1921.05.12 වනිදා සිදු වූ සත්‍ය සිද්ධියකි. එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්” හෝටලයේය. එදා...
sameera15852
Thread
Aug 29, 2012
Replies: 9
Forum:
ElaKiri Talk!
කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ Ś
කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ Ś කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ අයුරු මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද...
sameera15852
Thread
Aug 29, 2012
Replies: 23
Forum:
ElaKiri Talk!
ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි
ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි සත්තසුරියුග්ගමන සූත්‍රය එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ...
sameera15852
Thread
Aug 29, 2012
Replies: 14
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
7
Next
1 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom