මේ post එක දැම්මේ SLT එකේ මට කරපු ජරා වැඩක් ගැන කට්ටියට කියන්න.
මාගේ තියෙන්නේ 35 GB Web Family Package එක. මෙයට මාරු උනාට පස්සේ මාස කීපයක සිට මාගේ download කරන ප්‍රමාණයට වඩා usage meter එකේ count වෙනවා. මේ ගැන මම complain කළා SLT එකට. ඒත් වැඩක් උනේ නෑ.
මේ මස 10 වෙනකොට මාගේ download limit එක පැනලා. මම windows updates disable කරලා තියෙන්නේ සාමානයෙන්. ඒ වගේම එම මාසයේ download සියල්ලම මාසේ නමින් folder එකකට දාන්නේ. මෙම මස එහි මුළු capasity එක මේ වන විට 12GB වෙලාවත් නෑ. ඊතින් මේ සිද්දියෙන් මට මල පැනලා call කළා customer service එකට, ගෑනියෙක් ගත්තේ සිද්දිය කියලා බැනගෙන බැනගෙන ගියා. මේ ගෑනි කිව්වා මේ ගැන [email protected] විස්තරේ කියලා email එකක් දාන්න කිව්වා. එතින් මමත් ලුණු ඇඹුල් ඇතිව email එකක් යැවුවා. මුන් ඊට පස්සේ මට reply එකක් එව්වා. මේක දැක්කමයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුනේ. මුන් 35 GB කියලා දෙන්නේ download/upload දෙකම. මේ දේ උනේ මට මම torrents වල uploading off කරලා තිබ්බේ නෑ. ඒක හින්දා මතක් කරලා torrent download කලාට පස්සේ upload off කරලා හෝ limit කරන්න. මෙන්න මට එවපු reply එක.

Last edited:

maath mea unta baninna balan awa ethakan thoge waradda 