ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..
ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා.. ලබන සුමානෙ ඉදං ආයෙ වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නෑ..
උඹලට දැනගන්න ඕනේ දේවල් මොනවහරි තියෙනවනං මේ දවස් දෙක තුනේ මම ඔන්ලයින් ඉන්නවා ඕන දෙයක් අහන්න..
කාලීන් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, හැමදාම ගෑනිගෙන් ගුටි කන උන්ගේ තියෙන ප්‍රශ්න ඕන...