මේකට ඇත්තටම කියන්නේ ELECTRONIC DIVERSITY VISA LOTTERY කියලා.........
ඒත් කවුරුත් දන්නේ ග්‍රීන් කාර්ඩ් ලොටරි කියලා නිසා එහෙම දැම්මා.........
ඔන්න මේ අවුරුද්දෙත් මේක පටන් අරන්...........
ඉවර කරන්නේ නොවැම්බර් 03 වෙනිදා...........
කවුරු හරි ඇප්ලයි කරන්න කැමැත්තෙං හිටියනං කරන්න.........
ගිය අවුරුද්දෙ...