ඉල් පුරපසළොස්වක පොහොය දිනය අදයි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඉල් පුරපසළොස්වක පොහොය දිනය අදයි

ඉල් පුරපසළොස්වක පොහොය දිනය අදයි...

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුරපසළොස්වක් පොහොයයි.

- මෛති්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම.
- ප්‍රථම ධර්මදූත පිරිස ලෙස රහතන් වහන්සේලා හැට නමක් ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
- සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය අසා සෝවාන් වීම.
- සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම.


න කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට ඉල් පුරපසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.


12295440_946498025418085_7821975250219730804_n.png
 
  • Like
Reactions: ruchira55