Colombo International Book Fair 2012

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2012

cibflogo.jpg



ඕං මම නං අද ගියා.............
මම හැම අවුරුද්දෙම මිස් කරන්නේ නැතිව යනවා.........
කාට හරි මිස් උනොත් දැනගන්න කියලා දාන්න හිතුනා..........
සැප්තැම්බර් 18 ඉඳලා 26 වෙනකං උදේ 9.00 ඉඳලා රෑ 9.00 වෙනකං තියෙනවා..........
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තියෙන්නේ..............
පින්තූර එකක්වත් මගේ ඒවා නෙමේ..........
නෙට් එකෙන් ගත්තේ........

vz8sjd.jpg


phstall.jpg


macaroons22.jpg


colombointernationalboo.jpg


Sri Lanka Book Publishers' Association

 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපි දන්නවා උබ කියන්න ඕනි නැ.....

සිංහලෙන් දැම්මේ...........
තේරුනා මදි වගේ නේද...........
ඉංලිස් වලිනුත් දාන්නද?:P:P:P
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හැමෝම යන්න ගිහින් එක පොතක් හරි මිලදී ගන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mamath giya....first day ekema...12500 Rs books 3 k gatta.....aye 26th yanawa tawa ewa wagayak ganna tiyenawa......elaz kawruth gihin one books ganna.....:D:D:D:D:yes::yes::yes::yes:

    එලාස්................

    Salli denawanam api yannam...


    මේ පාර නම් යන්න වෙන්නේ නැ..

    මොකෝ සීන් එක.........
    යමන් කොහොම හරි..........

    mama hema year ekema adu tharame dawas 5k wath yanawa. :D



    ඔව් බන් චමියෝ ,,,,,,,,,,
    මටත් යන්ඩ වෙන්නේ නැහැ:(:(:( ..............

    යව යව කොහොම හරි නුවා..........


    එලාස් කස්ටිය........