එක පිට එක විභාග ලියා මාසයකට පසු ගෙදර ආවෙමි...ආවේ ලෙඩක් කරපින්නාගෙනය:angry::angry:, දොස්තරලා ලෙඩේ හොයගත්තේය, ඊට කලින් මාව හොයාගෙන ලෙඩේ ආවේය, ලියන ලියන සබ්ජෙක්ට් එකට වද දුන්නේය...දැන් හොඳය...
ගෙදර හරිම සුන්දරය..කවුරුත් ආස ගෙදර එන්නටය...ඒත් මෙවර ගෙදර ආවාම තත්වය වෙනස්ය...ලියන්නට යන්නේ චූටි මල්ලී...