අපේ සිවිලිම උඩ උගුඩුවො රංචුවක් ඉන්නවා බං කම්පියුටර් එක උඩට චූ කරනව සැරෙන් සැරේ. අර බළල්ලු කසනවා වගේ සද්දෙට කසනවා. කස කස චූ කරනවා.
මුන්ව අල්ලගන්න ක්රමයක් නැද්ද? එහෙම නැත්තන් මුන්ව මෙතනින් එලවන්න idea එකක් දීපං?
මී පෙට්ටි වලට අහු වෙනවද? ඒවා පොඩියි නේද? එහෙනං ලොකු පෙට්ටි තියන තැනක් දන්නවද මුන්ව...