සුනාමි දෝණි
වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා...