රැකියා අබැර්තු
රස්සාවක් හොයනවද? එන්ඩ ඇතුලට
බත්තරමුල්ල පිහිටි රජයේ ආයතනක cafeteria එකක පුහුණු නුපුහුණු අයට රැකියා අබැර්තු තියනවා. සතියේ දවස් 5 විතරයි වැඩ තියන්නේ රජයේ නිවාඩු දවස් වල වැඩ නැහැ. වැඩ පටන් ගන්නේ උදේ 6.30 ඉවරවෙන්නේ 4 ට. uniform එකක් දෙනවා කෑම බිම දෙනවා. 17 වෙනිදා වැඩ පටන් ගන්නවා කැමති අය කතා කරන්න ජොබ් එකක් හොයන අයටත් පණිවිඩේ යවන්න.
සේවා සහායක වැටුප 20000/=(පළපුරුද්ද අනුව වැටුප සාකච්චා කල ගත හැක)
අරක්කැමි වැටුප සාකච්චා කල ගත හැක/=
0777440778
වයස සහ අධ්‍යාපන සුදුසුකම්/පළපුරුද්ද ප්‍රශ්නයක් නෑ උනන්දුවෙන් වැඩ කරන්න පුලුවන්නම් එච්චරයි. නවාතැන් දෙන්නත් පුළුවන්.

Last edited: