සීගිරිය ගැන එලකිරි එකේ ඕන තරම් කතා වෙලා ඇති අපි ..... ඒ වෙනුවෙන් සවිස්තරාත්මක සටහනක් තබන්නයි යන්නෙ. මේක මට තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ...... ඒක නිසා ඔයාලත් දන්න තොරතුරු, පැන නඟින ගැටළු (සීගිරිය ගැන හොඳේ ;)) මෙතනදි සාකච්ඡා කරමු.
කස්සපයන්ගේ මාලිගය ලෙස දැනට හැඳින්වෙන සීගිරියෙ මුල්...